විනාඩි15ට_සෑරයක්

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මේතන මං දකින විශේෂත්වය වෙන්නේ...
    මේ වගේ ළමයෙක් ඉපදුනත් මේ තරුණියගේ දෙමව්පියන් ඈයව ප්‍රතික්ශෙප කරන්න උත්සහ කරලා නෑ.
    ඒ දෙමව්පියන් අනිත් ළමයින්ට ආදරේ කරනවා හා සමානව මේ ළමයාටත් කරුණාව දක්වලා තියෙනවා..
    ඒ දෙමව්පියන් ගේ ආදරය කරුණාව දයාව මේ තරුණියට ලෑබුන හින්දායි.. මේ වගේ චරිතයක් අපිට දකින්න ලෑබුනේ.



    සහතික ඇත්ත මචං :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ane paw.. :( cant even imagine what a life is that :( :(

    පවු!

    :(:(:( Paw dakkama duka hithenawa

    ඒ වගේ චරිතයක් මේ සමාජයේ කොයි තරම්
    දුෂ්කරතාවලට මුහුණ දීලා ඈති ද..

    ඒත් වාසනාවට ඒ තරුණියට නම් ඒ වගේ අසාධාරණ වලට
    මුහුණ දෙන්න ලෑබුනේ නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    PAWU NEDA

    THANKZZZZZZ FOR INFO

    ලෝක ධර්මතාවය..
    good post

    ♥-Aurora-♥;7815067 said:
    she's a lucky girl :yes:
    Can eat as much as she feels without any warning! :rolleyes:

    ඔව්, ඒක නම් ඈත්ත තමයි..
    ඒත් ඒ දෙමව්පියන්ට වත්කමක් තියෙන හින්දා හරි..
    නෑතිනම් ඉතින් හෑම දාමත් මේ විදියට කෑම නම් ලෑබෙන්නේ නෑති වෙයි..
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    OMG I feel so sorry. I can't imagine how she walks. looks like her legs can break any moment if she knocks herself or has a fall.

    :nerd::nerd:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    OMG I feel so sorry. I can't imagine how she walks. looks like her legs can break any moment if she knocks herself or has a fall.

    :nerd::nerd:

    :eek: :( ehema demapiyo labanna wasanawatha wenna ona :D

    කොයි දෙමව්පියන් වුනත් එහෙම තමයි..
    ඒ අය අපිට අමනාපකම් පෙන්නුවත් හිතින් ඒ අය අපිට ආදරේ කරනවා..

    ඔව්, පෙනුමේ හෑටියට
    ඒ වගේ මතයක් තමයි අපිට හිතෙන්නේ.
    අනිවාර්යෙන්ම. බිම වෑටිමක් වුනොතින් එහෙම අපහසුතාවයක් ඈති වෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Paw ban........eth eya harima lucky mewage parents la labenna..........:(:(:(

    සමහරුන්ගෙ ජීවිත මහ පුදුමාකාරයි නේද මචන්
    අපි හරි වාසනාවන්තයි කියල හිතෙනව මේව දැක්කම

    අනිවාර්යෙන්ම..
    මේ වගේ දෙවල් වලට අපි දුක් වුනත්..
    ඒ දුක අපි ඒ වගේ මිනිසුන් ඉස්සරහා පෙන්නුම් කරන්න
    හොද නෑ...