විනාඩි15ට_සෑරයක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    හ්ම්ම්ම්ම්ම්ම් මාර දුකයි... පව් බන් එකී
    thnkz bro
    +rep added
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්ම්ම්ම්ම්ම් මාර දුකයි... පව් බන් එකී
    thnkz bro

    paaaaaaaaaawwwww

    :(

    පවු මචං

    maara case eka :#

    ජිවිතයක් වෙනුවෙන් ඒ තරුණිය
    කොයි තරම් කැපකිරිමක් කරන්න වේලා තියෙනවා ද කියලා
    හිතද්දිත් දුකයි..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කල කම් පළ දේ දිනක කියනවනේ , මොකක් හරි ලොකූ පවක් කරල තියෙනවා , මොනව කරන්නද ජීවිත ඔහොම ත්මයි, ඉක්මනට හොදවෙන්න කියල ප්‍රාර්ථනා කරමු
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes: paww wede, :(

    කල කම් පළ දේ දිනක කියනවනේ , මොකක් හරි ලොකූ පවක් කරල තියෙනවා , මොනව කරන්නද ජීවිත ඔහොම ත්මයි, ඉක්මනට හොදවෙන්න කියල ප්‍රාර්ථනා කරමු

    අපිට ඒ විදියට හිතන්න අමාරුයි..
    මේ ජිවිතයේ දී...
    මේ වගේ පුද්ගලයන් වේදනාවෙන් ජිවිත් වෙද්දි...
    අපි එක අතකින් සතුටු වෙනවා..
    මේ වගේ කිසිම ලෙඩක් නැතිව ජිවත් වෙන්න ලැබිමත් අපි ලබාපු වාසනාවක්..
    මේ තරුණියට නිරෝගි ඉක්මන් සුවයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කියන්න දෙයක් නැ බන්:(
    ඉක්මනටම ජම්බොලේ වගෙ මහත් වෙලා නිරෝගී කම ඇතිවෙන්න කියනවා ඇරෙන්න:yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කියන්න දෙයක් නැ බන්:(
    ඉක්මනටම ජම්බොලේ වගෙ මහත් වෙලා නිරෝගී කම ඇතිවෙන්න කියනවා ඇරෙන්න:yes:

    paw ban....

    paw wade.. :( :(

    ඇත්තටම දුකයි මේ වගේ ජිවිතයක් වෙනුවෙන්..
    තමන්ට මේ තරම් වේදනාවක් විදින්න ලැබෙන එක ගැන..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ජානමය අතින්ම දුර්වලතාවක් වගේ ....
    හැම කෙනෙක්ටම ජීවිතේ රසවිඳින්න හම්බවෙන්නෙ නෑනේ එකම වගේ ....
    පවු
    :(