විනාසය අත ළඟ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දැම්මම ලෑස්ති වෙයල්ලා :-)

    K5l9tQJ.png


    ZEylndR.png


    6OiXV4c.png
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Oya kela tiya monawa karannada bn
    කැලෑවයි දිය ඇලි ටිකයි බීච් ටිකයි පුරා විද්‍යා නටබුන් ටිකයි සුදු සර්ලට පෙන්නලා තමයි ලංකාවෙ ආණ්ඩුව බඩවියත රැකගන්න ඩොලර් හොයා ගන්නෙ.
    ඒ හන්දා ඒවා පරිස්සම් කරගන්නොන
     
    • Like
    Reactions: maxtalker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුමෙ කියන්නෙ අක්කර 40-50 ඩෝසර් කරා කියල කියුවට ,පොටෝ වල තියෙන්නෙ පර්චස් 10-15 කෑලිනෙ.. නැද්ද ටිකක් පැහැදිලි පොටෝ ???

    අර ඉස්සර ඩ්‍රෝන වලින් ගැහුවෙ බදුර්දීන විල්පත්තුව කපන කාලෙ, ආන්න ඒ වගේ ක්ලියර් පොටෝ නැද්ද අප්ප ????????
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @erozan ඇවිල්ලා මේ හූ ඇන් පී, ජෙපි උන්ට තේරුං කරලා දීපංකො බං හොරා වගේ ඉන්නෙ නැතිව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan ඇවිල්ලා මේ හූ ඇන් පී, ජෙපි උන්ට තේරුං කරලා දීපංකො බං හොරා වගේ ඉන්නෙ නැතිව.
    බොගෙ ඇස් පේන්නෙ නැ කියල මම පලිද උලමො,
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ ආණ්ඩුවට ඡන්දේ දුන්න එක ඇත්ත. ඒත් මේවගේ අපරාද වෙද්දි කට පියාගෙන ඉන්න හොද නෑ. ඡන් දේ දුන්න නොදුන්න හැමෝම මේවට විරුද්ධ වෙන්න ඕනි. මේවා සාධාරනීකරනය කරන්න නම් හදන්න එපා. :yes: :yes:



    rg.jpg
     
    • Like
    Reactions: lk-maare