විනිසුරුවරුන් වෙත තර්ජන...!

tintin4

Member
Dec 20, 2017
272
34
0
විනිසුරුවරුන් වෙත තර්ජන...!

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ පෙත්සම විභාගයට ගැණුනු පෙරේදා (04) දිනයේදී එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් විසින් පෙත්සම විභාග කළ විනිසුරුවරුන් වෙත තර්ජනාත්මක කෙටි පණිවිඩ යවා ඇතැයි වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අවාසි සහගත තීන්දුවක් ලබා දුනහොත් තීන්දුව ප්‍රකාශයට පත්කර පැයක් යාමට මත්තෙන් දහස් සංඛ්‍යාත සෙනඟ සමඟ විනිසුරුවරුන්ගේ නිවාස වටළන බවට තර්ජනය කරන කෙටි පණිවිඩ විනිසුරුවරුන්ගේ ජංගම දුරකථන වෙත වට්ස් ඇප් සමාජ මාධ්‍ය ජාලය හරහා එවා ඇති බවයි ඉතාම විස්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කළේ.



ඒ අනුව ගෝඨාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම හේතු දැක්වීමකින් තොරවම ප්‍රතික්ෂේප වීමත්, ඒ අවස්ථාවේදී පොහොට්ටුවේ නීතීඥයින් පිරිසක් අභියාචනාධිකරණයේ හෝ විනිසුරුවරුන්ගේ ගෞරවය තඹයකට නොතකා "අපේ ගෝඨාභය සර් දිනුවා" යනුවෙන් ප්‍රීතිඝෝෂා කරමින් අධිකරණ ශාලාව තුළ ඩෙඟා නැටීමත් සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඔවුන් කෙරෙහි ඉතාම දැඩි කෝපය පළ කරමින් බැන වැදීමත් යන කිසිවක් අහඹු සිදුවීම් නොවී ඇති බව පෙනේ.



මෙසේ විනිසුරුවරුන්ට තර්ජනය කිරීමේ ක්‍රමවේදය ඉහළින්ම පවත්වාගෙන ගියේ ලොව මෙතෙක් පහළ වූ දරුණුතම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මාෆියා ප්‍රධානියා ලෙස සැලකෙන කොලොම්බියානු ජාතික පැබ්ලෝ එස්කොබා විසිනි. ඔහුට එරෙහි නඩු විභාග කිරීමට නොහැකි බව කියමින් විනිසුරුවරුන් පෝළිමට ඉල්ලා අස්වූ අතර මීටපෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතර මෙම ප්‍රවණතාවය පැහැදිලිවම දැකිය හැකිවූ බව ඔබට මතක ඇතැයි සිතමු.

ගෝඨාභය රාජපක්ෂගේ විනය ගරුක, නීතිගරුක පාලනය මේ ආකාරය !
 

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    යටින් දාපන් "ගොන්ගල්ස් මඩ බලකායේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි." කියල................
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අඩෝ නඩ්ඩට එස් එම් එස් දාල බය කරල නඩු තීන්දු ගන්න පුළුවන්ද?
    මරුනෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,946
    8,288
    113
    Kotahena
    එතකොට උබලා ම කිව්වේ යහපාලනය හින්දා තීන්දු මෙහෙම හරි සාධාරණ ලෙස ලැබෙනවා. උබලා ගෙ ආණ්‌ඩුවේ නම් උසාවියත් යටත් වෙලා ඉන්නේ කියලා.

    මෙවා කන්න ගියහම කබරයා තලගොයා කරගන්නවා වගේ කතා.

    හැම එකාම වාසියට හරවාගෙන කියන්නේ

    ඔය UNP එකට ඡන්දෙ ට face to face යන්න බැරි කම. කොන්ද නැති කම.
    කෙලින් තරඟ කරන්න බැරි පොන්න කම හින්දා බාධක දාන්නේ. මොකද උං ඔහොම බය?

    යහපාලනය ගෙනාපු උං ටික ට සැප ඇති මූන්ගේ මේ සවුත්තු වැඩ දැක්කම
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ෂ් ෂ් උඹලගේ ආණ්ඩුවක් බන් තියෙන්නේ.... හයියෝ විපක්ෂේ ඉන්නවා වගේනේ අඩන්නේ. මේ වගේ ආණ්ඩු තියෙනකොට ත්‍රස්තවාදීයෝ නෙමේ ඕනේ එකෙකුට ඈවිත් රටේ ඕන දෙයක් කරලා යන්න පුලුවන්නේ. හිගන්නු හොටු පෙරාගෙන අඩනවා ඈරෙන්න වෙන දෙයක් බෑ,....
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Lawyers who cheered inside court would face legal consequences - CA president
    image11.jpg

    The Court of Appeal today contemplated that if those who dishonoured the Court by cheering inside the courtroom soon after the decision on Gotabhaya Rajapaksa was declared are found to be legal professionals of the bar, they would have to face legal repercussions in due course.
    It was seen soon after the order on the writ petition was delivered by Court of Appeal President Justice Yasantha Kodagoda, part of the audience in the courtroom reacted to the decision by cheering. This sudden reaction caught the attention of Justice Kodagoda and he said if lawyers were among those who cheered, then they will be dealt with the necessary laws over their behaviour as professionals.
    However, it was also seen that Romesh de Silva PC was very quick to signal the audience not to disturb and dishonour the court. He also apologised to the Bench for the behaviour of some persons and highly deplored that behaviour. (Shehan Chamika Silva)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    nadu thindu thaman ta wirdudda unama piliganne naththe rajapakshala kiyapu lapa kota ta mun piliganne nathi unama wali dammama moko kiynna wenne .kota paw nadda:D:D:yes::yes: