Kohomath mun target karanne wenama crowd ekak.. un mewata ahuwenawa lesiyenma.. lankawe inna gonnunta oka thamai wenne
දැන් දැම්මේ
Report ගහන එක විතරනෙ බං මට දැනට කරන්න පුළුවන් දේකට කියලා තියෙන්නේ. ඒ නිසා මං ඒක කරා. ලංකාවෙ ගොන්ත ජෝක් විඩියෝ එකක් වත් බලල නැ. බලන්නෙත් නැ.
ඔච්චරම මෝඩ උන් ඉන්නව නම් අහු උන දෙන් බන්.
ස්භාවිකවරණය.![]()