විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු...!

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Kohomath mun target karanne wenama crowd ekak.. un mewata ahuwenawa lesiyenma.. lankawe inna gonnunta oka thamai wenne
     
    • Like
    Reactions: Solo Rider

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    මට මුලින් හිතුනා ඕකට report ගහන්න වදවෙන්නෙ මොකටද කියලා. මොකද මගෙ තනි report එකෙන් විනී ලගෙ ඔය video එකට effect එකක් වෙන්නෙ නෑනෙ කියලා හිතුනා. ඒත් පස්සෙ හිතුනා ඕකට විනාඩි 5 ක්වත් යන්නෙ නැති නිසා ඔන්න ඔහේ report එකක් ගහලා දාන්න ඕනෙ කියලා. ඊටපස්සේ මාත් report එකක් ගැහුවා. :D Report ගහන එක විතරනෙ බං මට දැනට කරන්න පුළුවන් දේකට කියලා තියෙන්නේ. ඒ නිසා මං ඒක කරා. 👍
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,235
    9,132
    113


    අම්මෝ බලපන් comments ..ලංකාව මෙහෙම ඉතුරු උනා ඇති යකෝව් 🤭 🤭
     
    • Like
    Reactions: Solo Rider

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මං කිව්වේ.. හොද වැඩේ අපිට

    Screenshot 2023-03-27 at 9.40.57 PM.png
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මුන්ට තියෙන්නේ scam එනෙක් මිනිස්සු බේර ගන්න උවමනාවට වඩා උන්ගෙ channel එකට කෙල වන්න..
    අමෝ අමෝ සීල.න්කන් පීපල්ස් 😂😂
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    There is no payment of any fee in any govt application except any exam fee eg SLAS or SLFS . I have not heard about any reputed firm in overseas charging any application fee for processing or selection , though they spend substantially to select right people and some times they provide air fare for selected candidates for face to face interview.