විනෝද චාරිකාවක් සංවිධානය කරන්නේ කොහොමද ?

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    කැමතිනම් කල් තියාම තැනට හොඳ ගයිඩ් කෙනෙක් වෙබ් එකෙන් හරි වෙන ට්‍රැවල් ඒජන්සි එහෙකින් සෙට් කරගත්තොත් සීගිරිය, ගාලු කොටුව, කොළඹ කොටුව වගේ තැනක් බලන්න පුළුවන් වෙන්නෙ අලුත්ම විදිහිටයි. ඉන්න පොඩි නංගිල මල්ලිලාටත් ගොඩක් වටින තොරතුරු ටිකක් දැනගන්න පුළුවන් වේවි.


    mee gana thawa poddak wisthara karanawada yaluwa.
    kohomada guide kenek set karaganne?
    wenas widihakata ee than balanda puluwan qwe mokadda?

    nice thread, tfs :yes::yes:
     
    • Like
    Reactions: ftthushara

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place

    1.gif