විපක්ශනායක වාහන 5ක් බාරදෙයි
වත්මන් විපක්ශනායක ආර්.සම්පන්දන් ට පාර්ලිමේන්තුවෙන් වාහන 6ක් ලබාදී තිබූ අතර ඒ මහතා මේ පිලිබදව පාර්ලිමේන්තුවේ සේවකයන්ගෙන් විමසූ අවස්තාවේ ඔවුන් පවසා ඇත්තේ නිල වශයෙන් වාහන 6ක් විපක්ශනායකයාට හිමි බවයි. මේ පිලිබදව විමතිය පලකල සම්පන්දන් වාහන 6ක් කුමකටදැයි ප්රශ්න කර තිබේ. නිරුත්තර වූ සේවකයන් හමුවේ වාහන 5ක් නැවත් බාරදුන් ඒ මහතා තමාට එක් වාහනයක් පමනක් සැහේ යැයි පවසා තිබේ. මේ අතර වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ශනායක කාර්යමන්ඩලයට තමන් කිසිවෙකුත් පත් නොකරන බවත් පෙර සිටි අයවලුන්ම එහි රාජකාරි කලයුතු බවත් ඒ මහතා ප්රකාශකර තිබේ.

Last edited: