විපක්ශනායක වාහන 5ක් බාරදෙයි

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
විපක්ශනායක වාහන 5ක් බාරදෙයි

වත්මන් විපක්ශනායක ආර්.සම්පන්දන් ට පාර්ලිමේන්තුවෙන් වාහන 6ක් ලබාදී තිබූ අතර ඒ මහතා මේ පිලිබදව පාර්ලිමේන්තුවේ සේවකයන්ගෙන් විමසූ අවස්තාවේ ඔවුන් පවසා ඇත්තේ නිල වශයෙන් වාහන 6ක් විපක්ශනායකයාට හිමි බවයි. මේ පිලිබදව විමතිය පලකල සම්පන්දන් වාහන 6ක් කුමකටදැයි ප්‍රශ්න කර තිබේ. නිරුත්තර වූ සේවකයන් හමුවේ වාහන 5ක් නැවත් බාරදුන් ඒ මහතා තමාට එක් වාහනයක් පමනක් සැහේ යැයි පවසා තිබේ. මේ අතර වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ශනායක කාර්යමන්ඩලයට තමන් කිසිවෙකුත් පත් නොකරන බවත් පෙර සිටි අයවලුන්ම එහි රාජකාරි කලයුතු බවත් ඒ මහතා ප්‍රකාශකර තිබේ.

2dch98h.jpg
 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උන් කපල මහල දෙනව..
අපිට තියෙන්නෙ ඇදගන්න
ටිපිකල් සිංහලු

3.gif
මගේ ප්‍රශ්නේ එවකට රනිල් වික්‍රමසින්ග්හ මේ වාහන 6ම පාවිච්චි කලේ මොකටද කියන එකයි ඔන්. :sorry::sorry:
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මගේ ප්‍රශ්නේ එවකට රනිල් වික්‍රමසින්ග්හ මේ වාහන 6ම පාවිච්චි කලේ මොකටද කියන එකයි ඔන්. :sorry::sorry:


    ඒකනේ බං..එතකොට කොළඹ ඉන්න රනිල් ගියෙත් පාර්ලිමේන්තු විතරයි..ඒ යන්නත් මොකටද වාහන 05..?

    :lol::lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකනේ බං..එතකොට කොළඹ ඉන්න රනිල් ගියෙත් පාර්ලිමේන්තු විතරයි..ඒ යන්නත් මොකටද වාහන 05..?

    :lol::lol::lol::lol:



    ඕව කියන්න ඔට්ටු නැ මයිත්‍රී දාපු දර්ශනේ හැටියට දැන් සක්කරයා ඇවිත් උට මුකුත් එපා කිව්වත් විස්වාස කරන්න බෑ දැන් :(
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මරුසිරා;19100596 said:
    ඕව කියන්න ඔට්ටු නැ මයිත්‍රී දාපු දර්ශනේ හැටියට දැන් සක්කරයා ඇවිත් උට මුකුත් එපා කිව්වත් විස්වාස කරන්න බෑ දැන් :(


    ඒ කිව්වේ බං..?
    පැහැදිලි නෑ..:confused::confused:
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මිනිහගෙ වටේට දාල හිටපු ඔත්තුකාරයො ටික අයින් කරගෙන. සම්බන්ධන් කට්ටය. ඕක මහින්දත් කලා ගොඩක් බොඩි ගාර්ඩ්ල දේශපාලන ඉත්තො.