විපක්ෂයේ බලාපොරොත්තු

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
විපක්ෂයේ බලාපොරොත්තු

ආණ්ඩුවෙන් සිතූ තරම් පිරිසක් නොපැමිණීම නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුලූ විපක්ෂයේ බලාපොරොත්තු සුන්වී ඇති බවත් පක්ෂ මාරුව මේ වන විට අවසන් වී ඇති බවත් සන්ධානයේ මහලේකම් ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.
කොලඹදී මාධය අමතමින් ඔහු සදහන් කලේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයාට සහය දක්වන අයට ලැබුණු මනාප සියල්ල මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන බව කියමින් විපක්ෂය ගෙන එන තර්කය බොළද ඒවා බවත් එම සියලූ මනාප ඔවුන්ට පමණක් ලැබුණු ඒවා නොවන බවත්ය.

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ආණ්ඩුවෙන් සිතූ තරම් පිරිසක් නොපැමිණීම නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුලූ විපක්ෂයේ බලාපොරොත්තු සුන්වී ඇති බවත් පක්ෂ මාරුව මේ වන විට අවසන් වී ඇති බවත් සන්ධානයේ මහලේකම් ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.
    කොලඹදී මාධය අමතමින් ඔහු සදහන් කලේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයාට සහය දක්වන අයට ලැබුණු මනාප සියල්ල මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන බව කියමින් විපක්ෂය ගෙන එන තර්කය බොළද ඒවා බවත් එම සියලූ මනාප ඔවුන්ට පමණක් ලැබුණු ඒවා නොවන බවත්ය.

    ඔයත් නිකන් වටෙන් එනව වගේ.....:yes::yes:
    මගෙ ටිකිරි මොලේට තෙරුන ටිකක් තමා ලගදි (නොවෙම්බෙර් වලින් පස්සෙ) Join උන නිල්පාටින් Font Size 4 න් Comment දමන.) මුලින් විපක්ශයට කතා කරල පස්සෙ ටික ටික මරා ට කඩේ යන උන් හෙනනනන..... ගොඩක් දැන් ඉන්නව. :shocked::shocked:
    ඔයත් එක්කෙනෙක්. වගේ වගේ වගේ වගේ....:lol::lol::lol:
    [/QUOTE]