විපක්ෂේ දිනුවොත්?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    විපක්ෂේ දිනුවොත්?

    දැන් දැන් මේ පාලනය ජනතාවට එපා වෙලා තියෙන්නේ. විපක්ෂයට ජයග්‍රහණයක් (පරාජය වුවත් තරගයක් දෙන්න පුළුවන්) ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙනම්
    (1) ජනතාව බුද්දිමත්. හැමදාම රවට්ටන්න බැහැ.
    (2) බුද්දිමත් ජනතාව නිවැරදි තීන්දුවක් ලබාදී තියෙනවා.

    වැරදිලාවත් ආණ්ඩුව දිනලා, විපක්ෂය හේදිලා ගියොත්:lol:
    (1) බත් කන හරක් චන්දෙ දීල තියෙන්නේ
    (2) මේ රටේ ඉන්නේ ගොබ්බ ජනතාවක්, මොලයක් නැහැ.
    (3) රටේ බහුතරයක් බුද්දීමට්ටමෙන් හීනයි, මෝඩයි

    මේ ගැන මොකද හිතන්නේ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261

    MG7ET2p.jpg
     
    Mar 26, 2014
    275
    12
    0
    ඕක තමයි ඇත්ත. තමන්ගෙ මතේ රැකගන්න අපේ හරක් ගූ වුනත් කයි:)
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මචන් ආණ්ඩුව නැතුව විපක්ෂය ආවට වැඩක් නෑ. සමහර විට උන් මිට වඩා චාටර් වෙන්න පුළුවන්. මම කියන්නේ ලංකාවට ඕනේ දැන් රැඩිකල් වෙනසක්. සමහර විට JVP එක ඒ වෙනස කරයි කියල හිතෙනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    මචන් ආණ්ඩුව නැතුව විපක්ෂය ආවට වැඩක් නෑ. සමහර විට උන් මිට වඩා චාටර් වෙන්න පුළුවන්. මම කියන්නේ ලංකාවට ඕනේ දැන් රැඩිකල් වෙනසක්. සමහර විට JVP එක ඒ වෙනස කරයි කියල හිතෙනවා.

    ශක්තිමත් විපක්ෂයක් ඕන. එත් විපක්ෂය ඕනවට වඩා ශක්තිමත් උනාමත් ආණ්ඩුවයි විපක්ස්යයි දෙකම පිස්සු නටනවා. මතකනේ චන්ද්‍රිකාගේ කාලේ. එක මන්ත්‍රී කෙනෙක් තමයි වැඩිපුර හිටියේ. මෙලෝ සිහියක් නැහැ. බලේ අල්ලගන්න තමයි දෙගොල්ලොම උත්සහ කලේ. ඒ අස්සේ සුළු ජාතික පක්ෂ තමයි රටේ පාලන බලය ගෙනිච්චේ. තිත්ත ඇත්ත
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මචන් ආණ්ඩුව නැතුව විපක්ෂය ආවට වැඩක් නෑ. සමහර විට උන් මිට වඩා චාටර් වෙන්න පුළුවන්. මම කියන්නේ ලංකාවට ඕනේ දැන් රැඩිකල් වෙනසක්. සමහර විට JVP එක ඒ වෙනස කරයි කියල හිතෙනවා.

    සමාජවාදයෙන් රටක් දියුණු කල නොහැක එත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වඩා JVP තුන්වෙනි බලවේගය වෙලා ඉන්නවට මම කැමතියි
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    සමාජවාදයෙන් රටක් දියුණු කල නොහැක එත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වඩා JVP තුන්වෙනි බලවේගය වෙලා ඉන්නවට මම කැමතියි

    සමාජ වාදය කියන්නේ අදට ගැලපෙන එකක් නෙවෙයි. එක යල් පැනපු එකක්. මම හිතන්නේ උන් එක දැන් දන්නවා. එත් උන්ටත් බලේ ආවම මොනා කරයිද දන්නේ නෑ
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    විපක්ෂය අවා කියල වැඩක් නෑ. ලංකාවේ හැම තැනම තියෙන්නේ corruption. ඇමති වරුගේ ඉදල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා දක්වා පගා ගන්න එක අල්ලස් ගන්න එක තමයි තියෙන්නේ. රජයේ නිලධාරී ගත්තොත් උනට කියක් වත් දුන්නේ නැති නම් උන්ගෙන් වැඩක් කර ගන්න බෑ. පොලිසියේ උන් ගත්තොත් උන් පගා මරුවෝ. ළමයෙක් ඉස්කොලෙයකට දාගන්න principal ට කියක් හරි දෙන්න ඕන. driving licence. passport ගන්න වැඩේ ඉක්මනට කර ගන්න එතන ඉන්න පියුම් ට කියක් හරි දෙන්න ඕන. ඉතින් මෙ ආණ්ඩුව ගිහිල්ල වෙන කොයි එක ආවත් එන්නේ අර වගේම සෙට් එකක් මනේ. මුණු ටික වෙනස් වෙලා එන එක විතරයි වෙන්නේ. ඇමතිලා මහා පරිමනෙන් කරන එක පොඩි මිනිස්සු සුළු පරිමනෙන් කරන එකයි වෙන්න්. මේක අපේ ලේ වල තියෙන එකක්ද කොහෙද. එක හින්ද අපේ මුනිස්සුන්ට ඕනේ ප්‍රතිපත්තිමය වෙනසක් කරන්න පුළුවන් නායකයෙක්. හරි නායකයෙක් ලැබුනොත් අපිට වෙනස් වෙන්න පුළුවන්. යුද්දේ ඉවර කරා වගේ.
     
    :yes::yes:
    එත අපි හිතමු ප්‍රතිපත්ති ගරුක නායකයෙක් අවා කියල. නීති ක්‍රියාත්මක කරොත් වංචා දුෂණ නැති කරනවා, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් එක්ක. පහුවෙනිදම ආණ්ඩුව කඩා වැටේවි.