විපක්ෂ ප්‍රධාන සංවිධායක - පාටලී ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    117122375_2727671140822417_1017692092166173868_o.jpg




    UNP + SJB සහෝල හිත රිද්ද ගන්න එපා ...මේ දවස් වල ටිකක් වැඩියෙන් කොනිත්තනවා

    :LOL::LOL::LOL:




     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨලිය බලන් උන්නෙ කොළඹින් 1 වෙන්ඩ.. අnතිමට උනේ පර තම්බි මරික්කාරයටයි රහුමානයටයි බලු වෙලා හර්ශටත් යටින් යාන්තමට පාර්ලිමේන්තු රිoග ගන්ඩ, විලි ලැජ්ජයි..
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පාටලීගේ හොර සීන් වගයක් අරන් ගැහුවා aventguard එකයි අඩුවුනෙ හර්ශගෙ හොර සීන් එහෙම ලොකුවට ආවෙ නෑ සුවසැරිය නිසා පොරට මනාප ටිකක් වැඩිවුනා. ගියපාරට වඩා අඩුයි එත්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    හර්ෂයට ශොට්1 දෙනව පාඨලියා.. පාඨලී මට්ටු නොකලොත් දැම්ම රටට මහ විනාසයක් වෙන්නේ.. ඔන්න අද කිව්ව කි හිතාගන්නකො
    මේ 5 ඉවර වෙනකොට පොරව මට්ටු කරයි කොහොමත්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    පාටලීගේ හොර සීන් වගයක් අරන් ගැහුවා aventguard එකයි අඩුවුනෙ හර්ශගෙ හොර සීන් එහෙම ලොකුවට ආවෙ නෑ සුවසැරිය නිසා පොරට මනාප ටිකක් වැඩිවුනා. ගියපාරට වඩා අඩුයි එත්
    FB_IMG_1596029155874.jpg

    හර්ෂ කියන්නේ පිස්සෙක් .🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    අපෝ පාඨලී ගේමක් නැතුව සජ්ජට ෂොට් එක දෙනවා. හර්ෂයට එච්චර නායක කම ගන්න ඕන නැතුව ඇති. කොහොමත් දැන් unp කියලා එකක් නෑ නේ. සජබයක් නේ තියන්නේ . පාඨලී , ෆොන්සේකා ඕක ගන්නවා සජියගේ ගොන් වැඩ ඉස්සරහට දාල ඌව එළවලා.