UNP + SJB සහෝල හිත රිද්ද ගන්න එපා ...මේ දවස් වල ටිකක් වැඩියෙන් කොනිත්තනවා
මේ 5 ඉවර වෙනකොට පොරව මට්ටු කරයි කොහොමත්.හර්ෂයට ශොට්1 දෙනව පාඨලියා.. පාඨලී මට්ටු නොකලොත් දැම්ම රටට මහ විනාසයක් වෙන්නේ.. ඔන්න අද කිව්ව කි හිතාගන්නකො
පාටලීගේ හොර සීන් වගයක් අරන් ගැහුවා aventguard එකයි අඩුවුනෙ හර්ශගෙ හොර සීන් එහෙම ලොකුවට ආවෙ නෑ සුවසැරිය නිසා පොරට මනාප ටිකක් වැඩිවුනා. ගියපාරට වඩා අඩුයි එත්