විභාග තහනම

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mallita baya wenna epa kiyanna.mallita kiyanna hoda tiution class 3kta yanna kiyala.

    exam thahnam karapu aurudu 2kedi hodata padam karanna A/L walata A3k danna puluwan mattamata ganna kiyanna.

    ita passe, aurudu 2kta passe mallige exam daduwama nawathina nisa,a auruddema mallita O/L maths apply karanna kiyanna private.a wagema thamai,palath addayapana karyalaye gihin regster wela private karanna kiyanna A/L.palath addayapana karyalayen mallita ischolayak dei assesment,project karanna.a tika hariyata karanam,malli hodata A/L walata redy nam,baya wenna deyak na,eyage anith yaluwo university eka athulata yanakotama mallitath yanna puluwan.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචෝ... මම දන්න විදියටනම් A/L Science 1st Shy එක Privet කරන්න බෑ...
    හේතුව තමයි ඉස්කෝලෙකින් පෑට්‍රිකල් පෙන්නල තියෙන ඕනි..
    මොකක් හරි ජිල් මාට් එකක් දාල පෑට්‍රිකල් ටික පෙන්නගන්න පුලුවන්නම් වෑඩේ ගොඩ :)

    ජයවේවා..... !!
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ammatahudu:eek:
    copy karana eketh technique ekak ty neh ban:P
    mama hithanne 2015 A/L karanna puluwan.. eth science walin karanawada nadda kiyana eka poddak hithanna kiyapan..:eek:
    iskole nathuwa science ka amarui bn..:eek: practical wage ewa karanna ona..
    eth mu bokkenma wada kaloth shape..
    nyway commerce wage ekak poddak balanna kiyapanz..:D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Passe ahu unama ewanne rejected kiyala. * mark eka ewanne wibaga salawedi copy karala kaata hari note unama. Balanna ena sir la ka gahanne naha shape eke exam numbers tika liyala danawa.
    :lol::lol:
    redda api O/L karaddi hitapu ekek awilla mata qwa putha ohoma copy kaloth nam ahu wenawa kiyala..:lol:
    mokadda podi subject ekak liyaddi tawa ekek mage kolayak wena ekekta gihillath dunn..:lol:
    samahara un innawa patta hondai..:)
    ai ban kollek copy karala pass unoth unge athin yanne naane..:eek:poddak sup eka dunnata awlak naa..:eek:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒලෙවල් කරන්න ඕනෙම නම් අවුරුදු දෙකෙන් පස්සෙ ඕලෙවල් කලාට පස්සෙ කරන්න පුලුවන් මම හිතන්නෙ. 1987-1989 අතර කාලෙ ඒ වගෙ චක්‍රලේඛයක් ආව වගෙ මතකයක් තියෙනවා. ඒක අවලංගු කලාද දන්නෙ නැහැ.

    ඒලෙවල් කරන්න ඕන කරන සුදුසුකම් මොනවාද කියල හොයල බලන්න. ඊට පස්සෙ බලන්න රිංගන්න පුලුවන් තැන කොතනද කියල.

    යාලු pit එකට ගිහිං නැති උන තව අයෙක්..... කනගා‍ටුයි. තරහ වෙන්න එපා මෙහෙම කියනවට " තමං හිසට තම අතමය සෙවනැල්ල"

    අපරාදෙ . අනික්වාටත් A6 ක් B2 ක් ගත්තු එකෙක්ට මෙහෙම වුන එක. විභාග වලදි අපි සැහෙන්න පරිස්සම් වෙන්න ඕන බන්. විශේෂයෙන්ම ඔය රජයේ විභාග වලදි. ඇත්ත සීන් එක මොකක් වුනත් අන්තිමට වැරදි කාරය වෙන්නේ අපි.:eek:

    OL නැතුව මුකුත් කරගන්න පුලුවන්ද මන්ද:sorry:

    SAD !!! ....copy karala thiyenne amba gonnu 2nnek..nththn ohoma mattu wenne naha lesiyakata...

    සිරාවට. අරූ ලියල තියෙන එකේ අකුරක් නෑරම ලියන්න ඇති කටුවැඩ කෑලිත් එක්කම :confused:

    mallita baya wenna epa kiyanna.mallita kiyanna hoda tiution class 3kta yanna kiyala.

    exam thahnam karapu aurudu 2kedi hodata padam karanna A/L walata A3k danna puluwan mattamata ganna kiyanna.

    ita passe, aurudu 2kta passe mallige exam daduwama nawathina nisa,a auruddema mallita O/L maths apply karanna kiyanna private.a wagema thamai,palath addayapana karyalaye gihin regster wela private karanna kiyanna A/L.palath addayapana karyalayen mallita ischolayak dei assesment,project karanna.a tika hariyata karanam,malli hodata A/L walata redy nam,baya wenna deyak na,eyage anith yaluwo university eka athulata yanakotama mallitath yanna puluwan.

    මචෝ... මම දන්න විදියටනම් A/L Science 1st Shy එක Privet කරන්න බෑ...
    හේතුව තමයි ඉස්කෝලෙකින් පෑට්‍රිකල් පෙන්නල තියෙන ඕනි..
    මොකක් හරි ජිල් මාට් එකක් දාල පෑට්‍රිකල් ටික පෙන්නගන්න පුලුවන්නම් වෑඩේ ගොඩ :)

    ජයවේවා..... !!

    අදහස් දක්වපු ඔක්කොටම තෑන්ක්ස් මචං :yes::yes:
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    :lol::lol:
    redda api O/L karaddi hitapu ekek awilla mata qwa putha ohoma copy kaloth nam ahu wenawa kiyala..:lol:
    mokadda podi subject ekak liyaddi tawa ekek mage kolayak wena ekekta gihillath dunn..:lol:
    samahara un innawa patta hondai..:)
    ai ban kollek copy karala pass unoth unge athin yanne naane..:eek:poddak sup eka dunnata awlak naa..:eek:

    Hoda aya ohoma kiwwata anith aya oka shape eke liyanawa. dhan oya kiyanne ehema mark karannema naha kiyalada? :eek:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම OL වලදී මගේ ඉස්සරහ හිටපු අපත පැටියට කියල දීල පන්තිය බලාගන්න හිටපු මැඩම්ගෙ අතටම අහුඋනා... :eek::eek:
    කියල දුන්න නේද කියල ඇහුවම මමත් පූස වගේ ලුක් එක දිල ඔව් කිව්වා.
    මට කිව්වා "උත්තරේ හරිනම් කමන් නෑ.. එත් වැරදිනම් පේපර් මාර්කින් වලදී දෙන්නවම අහුවේවි" කියල...

    දැන් ඒ කියන්නේ එහෙම මාට්ටු වෙනවා... ඔයාගේ යාළුවො ටික පේපර් පිටින් කොපි කරන්න ඇති හැබැයි...:yes:

    ඉස්කෝලෙත් එක්ක කතා කරලා, OL නැතුව AL ඉස්කෝලෙදි ඉගෙන ගෙන. OL කරනන පුළුවන් වේවි නේද? OL results AL admission වලට කලින්
    පරක්කු නොවී අවොත් කිසි අවුලක් තියෙන එකක් නෑ....:cool::cool::cool:
     
    Last edited: