විමලයගෙ මූනෙ හැටි

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කිරියේ හැoගිලා ඉන්න ගූ ඇන් පී කාරයො හදුනා ගැනීම අවස්තාවක් :yes::yes:

    රෙද්දේ රෙවිලත් තවත් කයිවාරුව :lol::lol: .බෝල තමයි යකෝ රෑට ගෑනිගෙන් ගුටිකාල උදේ වැඩට ඇවිත් රිලෙශන්ශිප් අඩ්වයිස් දෙන්නෙ .
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිව ඇති බව එම පක්‍ෂයේ ආරංචි මාර්ග කියයි.

    තමන් ඇමති ධුරයක් බාර නොගන්නා බවට වීරවංශ මහතා දැඩි ස්ථාවරයක සිටියද පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ බහුතරයේ කැමැත්ත මත ඒ මහතා කැබිනට් ඇමති ධුරයක් බාර ගැනීමට තීරණය කර ඇත.

    වීරවංශ මහතා හැර එම පක්‍ෂයේ වෙනත් මන්ත‍්‍රීවරයෙකුට කැබිනට් ඇමති දුරයක් ලබා දීමට ප‍්‍රායෝගිකව අපහසු යයි බව දැන්වීමෙන් පසු මෙම තත්වය ඇතිව තිබේ.
    :lol::lol::lol::lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කලින් විසුරවන්ඩ ගියා නම් ව්වස්තාවෙන් ප්‍රශ්න ඇති වෙනව..ආන්න ඒ ගැටලු විසදාගන්ඩයි ඇමති මණ්ඩලයක් අලුතෙන් පත්කරේ..:yes::yes:
    කැමති කෙනෙක්ට අධිකරනයට යන්ඩ පුලුවන් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැ තීන්දුව හම්බෙන්නෙ ජනාධිපති නිවරදියි කියල..:cool:



    :P:P:P:P:P:P:P නීතිපති ඇරසොහොන්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    FjgTpKY.png