සුදු ලමයි vs ගුපි ලමයි

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    බලපන් දෙගොල්ලන්ගෙ වෙනස.

    අපේ උන් මලා වගේ බලන් ඉන්නව.කිසිම සතුටක් නෑ මූනෙ :(



     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,222
    8,358
    113
    අපි රට ගියාමත් මෙහෙම තමා.
    පලවෙනි පාරට හිම දැක්කේ georgia වලදී.අපි පිස්සෝ වගේ හිම වලින් ගහ ගත්තා. එහෙ locals ලා අපි ගැන මොනවා හිතන්න ඇද්ද 🤣
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    අපේ උන් පන්සලේ හාමුදුරුවන්ගේ වේවැල් පාර කාල හැදිලා ඉන්නේ. අම්මලත් ඕවා උගන්නනවනේ පන්සලේ ගියාම දගලන්න එපා කියල. අරුන්ට ඔය මොන ලබ්බක්වත් දන්නේ නැහැනේ.
     
    • Love
    • Like
    Reactions: Kalegana and lilman