විමලයාගේ නාට්‍ය පිටපත මෙන්න

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    විමලයාගේ නාට්‍ය පිටපත මෙන්න

    34848410042109419768559.jpg

    රෙපොස්ට් නම් සොර්ර්ය්...........
     
    34848410042109419768559.jpg

    රෙපොස්ට් නම් සොර්ර්ය්...........

    අනෙ කුඩ්ඩො

    ඒ මනුස්සය ඔය පැනල් එකෙන් රටේ සාමයට පොඩි හරි ඩැමේජ් එකක් වෙන්න තිබ්බෙ හින්දනෙ ඔච්චර උපවාසයක් කළේ. මොකද UN එක යුද්දෙ කාලෙත් එක එක රෙද්දවල් වලට හොට දාන්න බලාගනනෙ හිටියෙ.

    දැන් ඔය උපවාසෙ හින්ද මුළු රටමයි රටේ ඔක්කොම මීඩියා කාරයොයි ඔය පැනල් එක ගැන ඇහැ ගහගන ඉන්නෙ. එක නිස උන්ට දැන් මුකුත් කරන්න බෑ. ඒකත් වුනේ විමල්ගෙ උපවාසෙ හින්දනෙ. අනික මොනා හරි පිස්සුවක් කෙළින්න ඕන්නම් ඒ මනුස්සය නොකා නොබී ජීවිතේ අනතුරේ දාගන්නෑනෙ. රටට ආදරේ හින්දනෙ ඕව කරන්නෙ.:angry::angry::angry:

    ඔය වගේ දෙයක් අල්ලගෙන මොකක් හරි ලනුවක් අදින්න තමයි උඹල වගෙ පොනිල්-මන්දයො බලන් ඉන්නෙ. උඹල වගෙ එකාල රටෙ ඉන්න හින්ද තමයි මේ රට දියුණු කරන්න බැරි. ඒකට මොනා කරන්නද? ලංකාවනෙ.
     
    • Like
    Reactions: rasithaudayanga

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    රිපෝස්ට් නම් තමා ඒත් කමක් නෑ
    ඇත්තටම ලිවුවෙ නැතත් වේදිකා නාටකයේ ස්ක්‍රිප්ට් එක ඕකට බොහෝදුරට සමාන එකක් තමා දැන් පේනවනෙ අලවංගුව ගිලපු ගැරඩියා වගේ සද්දයක් නැතුව ඉන්න හැටි
    ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කටවුට් එකක් විතරක් ‍තියෙනවා ටවුන් හොල් එකේ "මාරාන්තික උපවාසයේ" කියල මොන මාරාන්තිකද දැන් සැපට රජතුමාගෙ මස් කටු ලෙව ලෙව ඉන්නව ඇති
     
    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,503
    130
    63
    40
    -*Maharagama*-
    රිපෝස්ට් නම් තමා ඒත් කමක් නෑ
    ඇත්තටම ලිවුවෙ නැතත් වේදිකා නාටකයේ ස්ක්‍රිප්ට් එක ඕකට බොහෝදුරට සමාන එකක් තමා දැන් පේනවනෙ අලවංගුව ගිලපු ගැරඩියා වගේ සද්දයක් නැතුව ඉන්න හැටි
    ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කටවුට් එකක් විතරක් ‍තියෙනවා ටවුන් හොල් එකේ "මාරාන්තික උපවාසයේ" කියල මොන මාරාන්තිකද දැන් සැපට රජතුමාගෙ මස් කටු ලෙව ලෙව ඉන්නව ඇති

    :lol::lol: mr. lemon puff n water bottle!
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ශාන් සඳරුවන්;7894384 said:
    අනෙ කුඩ්ඩො

    ඒ මනුස්සය ඔය පැනල් එකෙන් රටේ සාමයට පොඩි හරි ඩැමේජ් එකක් වෙන්න තිබ්බෙ හින්දනෙ ඔච්චර උපවාසයක් කළේ. මොකද UN එක යුද්දෙ කාලෙත් එක එක රෙද්දවල් වලට හොට දාන්න බලාගනනෙ හිටියෙ.

    දැන් ඔය උපවාසෙ හින්ද මුළු රටමයි රටේ ඔක්කොම මීඩියා කාරයොයි ඔය පැනල් එක ගැන ඇහැ ගහගන ඉන්නෙ. එක නිස උන්ට දැන් මුකුත් කරන්න බෑ. ඒකත් වුනේ විමල්ගෙ උපවාසෙ හින්දනෙ. අනික මොනා හරි පිස්සුවක් කෙළින්න ඕන්නම් ඒ මනුස්සය නොකා නොබී ජීවිතේ අනතුරේ දාගන්නෑනෙ. රටට ආදරේ හින්දනෙ ඕව කරන්නෙ.:angry::angry::angry:

    ඔය වගේ දෙයක් අල්ලගෙන මොකක් හරි ලනුවක් අදින්න තමයි උඹල වගෙ පොනිල්-මන්දයො බලන් ඉන්නෙ. උඹල වගෙ එකාල රටෙ ඉන්න හින්ද තමයි මේ රට දියුණු කරන්න බැරි. ඒකට මොනා කරන්නද? ලංකාවනෙ.

    ube danna tharama thama......:rofl::P
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ශාන් සඳරුවන්;7894384 said:
    අනෙ කුඩ්ඩො

    ඒ මනුස්සය ඔය පැනල් එකෙන් රටේ සාමයට පොඩි හරි ඩැමේජ් එකක් වෙන්න තිබ්බෙ හින්දනෙ ඔච්චර උපවාසයක් කළේ. මොකද UN එක යුද්දෙ කාලෙත් එක එක රෙද්දවල් වලට හොට දාන්න බලාගනනෙ හිටියෙ.

    දැන් ඔය උපවාසෙ හින්ද මුළු රටමයි රටේ ඔක්කොම මීඩියා කාරයොයි ඔය පැනල් එක ගැන ඇහැ ගහගන ඉන්නෙ. එක නිස උන්ට දැන් මුකුත් කරන්න බෑ. ඒකත් වුනේ විමල්ගෙ උපවාසෙ හින්දනෙ. අනික මොනා හරි පිස්සුවක් කෙළින්න ඕන්නම් ඒ මනුස්සය නොකා නොබී ජීවිතේ අනතුරේ දාගන්නෑනෙ. රටට ආදරේ හින්දනෙ ඕව කරන්නෙ.:angry::angry::angry:

    ඔය වගේ දෙයක් අල්ලගෙන මොකක් හරි ලනුවක් අදින්න තමයි උඹල වගෙ පොනිල්-මන්දයො බලන් ඉන්නෙ. උඹල වගෙ එකාල රටෙ ඉන්න හින්ද තමයි මේ රට දියුණු කරන්න බැරි. ඒකට මොනා කරන්නද? ලංකාවනෙ.

    moo podi kollekuge avatar ekak daagena hitiyata muge kathawa nam podi nah
    a :yes:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ෂෙහ්, ෆොන්සේක කළා නම් බලාගන්න තිබුණා උපවාසෙ! ෂුහ්, අන්න උපවාස!

    මචන් උඹේ හිත රිදිලා වගෙඉ .සොර්ය් මචන් විමලේට බැන්නට.
    මම පස්සේ දන්නේ උඹ මහින්දට වගේම විමලේටත් දෙනවා කියල...