![]()
රෙපොස්ට් නම් සොර්ර්ය්...........

රිපෝස්ට් නම් තමා ඒත් කමක් නෑ
ඇත්තටම ලිවුවෙ නැතත් වේදිකා නාටකයේ ස්ක්රිප්ට් එක ඕකට බොහෝදුරට සමාන එකක් තමා දැන් පේනවනෙ අලවංගුව ගිලපු ගැරඩියා වගේ සද්දයක් නැතුව ඉන්න හැටි
ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කටවුට් එකක් විතරක් තියෙනවා ටවුන් හොල් එකේ "මාරාන්තික උපවාසයේ" කියල මොන මාරාන්තිකද දැන් සැපට රජතුමාගෙ මස් කටු ලෙව ලෙව ඉන්නව ඇති

mr. lemon puff n water bottle!ශාන් සඳරුවන්;7894384 said:අනෙ කුඩ්ඩො
ඒ මනුස්සය ඔය පැනල් එකෙන් රටේ සාමයට පොඩි හරි ඩැමේජ් එකක් වෙන්න තිබ්බෙ හින්දනෙ ඔච්චර උපවාසයක් කළේ. මොකද UN එක යුද්දෙ කාලෙත් එක එක රෙද්දවල් වලට හොට දාන්න බලාගනනෙ හිටියෙ.
දැන් ඔය උපවාසෙ හින්ද මුළු රටමයි රටේ ඔක්කොම මීඩියා කාරයොයි ඔය පැනල් එක ගැන ඇහැ ගහගන ඉන්නෙ. එක නිස උන්ට දැන් මුකුත් කරන්න බෑ. ඒකත් වුනේ විමල්ගෙ උපවාසෙ හින්දනෙ. අනික මොනා හරි පිස්සුවක් කෙළින්න ඕන්නම් ඒ මනුස්සය නොකා නොබී ජීවිතේ අනතුරේ දාගන්නෑනෙ. රටට ආදරේ හින්දනෙ ඕව කරන්නෙ.
ඔය වගේ දෙයක් අල්ලගෙන මොකක් හරි ලනුවක් අදින්න තමයි උඹල වගෙ පොනිල්-මන්දයො බලන් ඉන්නෙ. උඹල වගෙ එකාල රටෙ ඉන්න හින්ද තමයි මේ රට දියුණු කරන්න බැරි. ඒකට මොනා කරන්නද? ලංකාවනෙ.

ශාන් සඳරුවන්;7894384 said:අනෙ කුඩ්ඩො

ෂෙහ්, ෆොන්සේක කළා නම් බලාගන්න තිබුණා උපවාසෙ! ෂුහ්, අන්න උපවාස!
repost nam thamai macho..man kalin oka demmata matath hithenne oka boruwak...

ශාන් සඳරුවන්;7911883 said:
thota pissuda ban???
oya mokek hari ekek athin liyala scan karala daapu ekakne![]()