විමල්ගේ දියණිය A-9 යි

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මට විමලත් උගේ දේශපාලනයත් පෙන්න බෑ !

    නමුත් දරුවන්ගේ ජයකදී මුලු හදවතින්ම සුබපතමු !!, තාත්තා වගේ නොවෙන් දුවේ !!! :yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Apathayo inne UNP ekene ban...
    Wimalta apathaya kiyanna hethuwak kiyapan balanna..

    විමල්ට මහින්ද සෙට් නොවුනානම් රනිල් ළග හරි සන්දිරිකා ළග තමා.. 😂😂😂
    ඌ කරන්නේ ඌ හදාගත්තු ෆෑන්ස්ලව මේන්ටේන් කරගෙන හම්බකරගත්තුවායෙන් ජීවත් වෙන එක..
    තමන්ට හොදට ගැලපෙන ෆෑන්ස්ලා එක්ක යන ගමනක් තියෙන්නේ... රාජිතයාආමන්ත්‍රණය කරන්නේ උගේ ෆෑන්ස්ලට.. උන්ට රාජිත වීරයෙක්...😂😂😂

    කොහොම උනත් විමල්ගේ අපතකම දුවට අදාල නෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    තාත්තා වගේ අපතයෙක් නොවී ඉගෙනගන්නවනම් කොච්චර හොදද... හැබැයි 2015 ට කලින් මේ කෙල්ල ඔය කියන රිසල්ට් එක ගත්තානම් අනිවා ඒකත් එකතු වෙනවා නාමල්ගේ ලෝයර් එක්සෑම් පාස් වීමේ ට්‍රැජඩියට...
    ඒ කෙල්ල වාසනාවන්ත් උනා එහෙනම්😂😂😂

    :lol::rofl:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    තික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි සිටියාය. ඊයේ නිකුක් වූ එම විභාගයේ ප‍්‍රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ.
    කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය.
    තම පියා මාස තුනකට අධික කාලයක්ද මවද ඒ ආසන්න කාලයක්ද රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඇය විභාගය සදහා සූදානම් වන වසරවලදීම වීම විශේෂයකි.
    champika ranawaka daughter also a9
    wimal weerawansa daughter also a9

    uba mata kiyanne manthri dulata hodata mole thiyenawa kiyalada?

    aniwa papers leak karala...ehema nattam pilot papers leak karala original eke wage....api nodanna chess
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    විමලයා කියන්නේ කට වාචාලකමෙන් ජීවිතය දිනපු එකෙක්.ජවිපෙ ඉන්නකොට සමාජවාදියා දැන් නම් කවුද දන්නෙත් නෑ :rofl:
    ඌ තරම් ආගම ජාතිය විකුණගෙන කන වෙන මනුස්සයෙක් ඉඳල නැතුව ඇති.
    එත් චන්දයක් ලං උනාම එලියට බහිනවා මිනිස්සුන්ගේ හිත් වලට වැඩිපුරම දැනෙන දේවල් ගැන බොරු කියල බය කරනවා ඌ කියපු එකම දෙයක් වත් මේ ලංකාවේ සිද්ද වෙලා නෑ.
    ඕක විතරයි උගේ මුළු දේශපාලන ජීවිතේම කරලා තියෙන්නේ :rolleyes:
    ළමය තාත්ත වගේ නොවේවා කියල ප්‍රර්ථනා කරනව :yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාත්ත අටවත් පාස් නෑ නේද :) විමල්ගෙ දියණිය කියල ශුවර්ලුද බං :eek:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,032
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    තාත්ත අටවත් පාස් නෑ නේද :) විමල්ගෙ දියණිය කියල ශුවර්ලුද බං :eek:

    එහෙම උන්ගෙ ළමයි තමා ඉගෙන ගන්නෙ බන්. ගොඩාක් සල්ලි තියෙන උගත් අයගෙ ළමයි පිස්සු කෙලිනවා සමහර වෙලාවට. උඹ අහලා නැද්ද කතාවක් පවුලක් හොඳට තියෙන්නෙ පරම්පරා තුනයි කියලා කතාවක්..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම උන්ගෙ ළමයි තමා ඉගෙන ගන්නෙ බන්. ගොඩාක් සල්ලි තියෙන උගත් අයගෙ ළමයි පිස්සු කෙලිනවා සමහර වෙලාවට. උඹ අහලා නැද්ද කතාවක් පවුලක් හොඳට තියෙන්නෙ පරම්පරා තුනයි කියලා කතාවක්..

    නෑ බං ඇත්ත කතාව ඕක නෙමේ :(
    ඒ අපිට එහෙම පවුල් වලිං හැදුන අය ගැන ගොඩක් අහන්න ලැබෙන නිසා එහෙම හිතෙන්නෙ. ඇත්තටම ගිහිං මුඩුක්කු ගම්මාන වල ජීවත් වෙන උන්ව එහෙම බලපංකො හෙන කලාතුරකිං එකෙක්ට තමා ඉගෙන ගන්න හිතෙන්නෙවත්. අම්මල තාත්තලටත් ගානක්වත් නෑ ලමයින්ට කලිං නාට්ටි ටික දාගෙන ලමයවත් අඬගහගන්නෙ මහ එව්වො.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    ඉගෙනගෙන රස්සාවක් කරපන් නංගියේ. දේශපාලනයට නම් එන්න එපා.