මට විමලත් උගේ දේශපාලනයත් පෙන්න බෑ !
නමුත් දරුවන්ගේ ජයකදී මුලු හදවතින්ම සුබපතමු !!, තාත්තා වගේ නොවෙන් දුවේ !!!


නමුත් දරුවන්ගේ ජයකදී මුලු හදවතින්ම සුබපතමු !!, තාත්තා වගේ නොවෙන් දුවේ !!!






Apathayo inne UNP ekene ban...
Wimalta apathaya kiyanna hethuwak kiyapan balanna..
Ati kihipa denek
Habai Ponnayo nag okkoma inne UNP eke thama![]()

තාත්තා වගේ අපතයෙක් නොවී ඉගෙනගන්නවනම් කොච්චර හොදද... හැබැයි 2015 ට කලින් මේ කෙල්ල ඔය කියන රිසල්ට් එක ගත්තානම් අනිවා ඒකත් එකතු වෙනවා නාමල්ගේ ලෝයර් එක්සෑම් පාස් වීමේ ට්රැජඩියට...
ඒ කෙල්ල වාසනාවන්ත් උනා එහෙනම්![]()


champika ranawaka daughter also a9තික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්යපෙල විභාගයට පෙනී සිටි සිටියාය. ඊයේ නිකුක් වූ එම විභාගයේ ප්රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ.
කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය.
තම පියා මාස තුනකට අධික කාලයක්ද මවද ඒ ආසන්න කාලයක්ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඇය විභාගය සදහා සූදානම් වන වසරවලදීම වීම විශේෂයකි.




තාත්ත අටවත් පාස් නෑ නේදවිමල්ගෙ දියණිය කියල ශුවර්ලුද බං
![]()
එහෙම උන්ගෙ ළමයි තමා ඉගෙන ගන්නෙ බන්. ගොඩාක් සල්ලි තියෙන උගත් අයගෙ ළමයි පිස්සු කෙලිනවා සමහර වෙලාවට. උඹ අහලා නැද්ද කතාවක් පවුලක් හොඳට තියෙන්නෙ පරම්පරා තුනයි කියලා කතාවක්..

she is 17...![]()

yeah. 17years olds exist to show off their bodies and give u pleasure![]()

