විමල්ට හාර්ට් ඇටැක් එකක් ලු.
විමල් හදිසියේ රෝගී වෙයි - ප්රතිකාර සඳහා දැඩිසත්කාර ඒකකයට
Last edited:


බොරුනේ.අද සීඅයිඩී එක මිනිහව පස් වෙනි තට්ටුවට ගේන්න පිටත් උනා විතරයි.පොරට අරංචිය එන්න ඇති.පාර්ලිමේන්තුව ඇතුලේ මිනී මරන්න ගිය එක මාට්ටු වෙලා නිසා ලොකු කේස් එකක් දැන් තියෙනවා
රජයේ රෝහලකටද මචන් ගිහිල්ලා තියෙන්නේ