විමල්ට හාර්ට් ඇටැක් එකක් ලු.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විමල්ට හාර්ට් ඇටැක් එකක් ලු.

    විමල් හදිසියේ රෝගී වෙයි - ප්‍රතිකාර සඳහා දැඩිසත්කාර ඒකකයට


    22729006_1774234742594923_4019704148571877128_n.png
     
    Last edited:
    • Like
    Reactions: hasini9303

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඕවා මිනිහට පුරුදුයි..මාරන්තික කියන ෆීලින්ග් එකට බය නැති කම මිනිහගේ ඇගෙ තියෙන දෙයක්..බය වෙන්න එපා ඔය යකා ගලේ ගහලවත් මැරෙන්නෙ නෑ ඒ නිසා...:P:P
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තමුන් කල කී දෑ අනුව තමයි කර්මය පිහිටන්නේ. කොහොම නමුත් ඉක්මන් සුවය ලැබේවා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    බොරුනේ.අද සීඅයිඩී එක මිනිහව පස් වෙනි තට්‍ටුවට ගේන්න පිටත් උනා විතරයි.පොරට අරංචිය එන්න ඇති.පාර්ලිමේන්තුව ඇතුලේ මිනී මරන්න ගිය එක මාට්‍ටු වෙලා නිසා ලොකු කේස් එකක් දැන් තියෙනවා
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    බොරුනේ.අද සීඅයිඩී එක මිනිහව පස් වෙනි තට්‍ටුවට ගේන්න පිටත් උනා විතරයි.පොරට අරංචිය එන්න ඇති.පාර්ලිමේන්තුව ඇතුලේ මිනී මරන්න ගිය එක මාට්‍ටු වෙලා නිසා ලොකු කේස් එකක් දැන් තියෙනවා

    Ko Kevin?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හාට් ඇටෑක් හැදුනට කවදාවත් මෙයාට මොලේ පිළිකාවක් වගේ නං හැදෙන්නෙ නෑ :D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    රජයේ රෝහලකටද මචන් ගිහිල්ලා තියෙන්නේ

    ඕකට හොර පාස්පෝට් සහ වාහන අවබාවිතය වගේ කේස් ගොඩක් තියෙනවා නේද? එක්කො මොකකට හරි තීන්දුව හෙට අනිද්ද හම්බවෙනවද දන්නෙත් නෑ.විමල් කියන්නේ නලුවෙක්.රගපෑමක් කරන්නේ.ඒක නිසා මොන පකකට ගියත් අන්තිමට ජීවිතාන්තය දක්වා වැලිකඩ ගල්කඩන්න පොල් ගන්න හම්බ වෙනවා.මොකද තියෙන කේස් බරපතලයි.සාක්ෂි ගොඩයි.කොහොමත් බේරෙන්න විදිහක් ඇත්තෙම නෑ.