අනේ ඇප හම්බෙලාද, එහෙනං විමල්ට අවුරුදු කන්න පුළුවන් ගෙදර අයත් එක්ක.
මට හරිම සතුටුයි
දැන් අර්ජුන් මහේන්‍ද්‍රන්ව මාසෙකටවත් අැතුළට දාමු.




machan ube Avatar eka diha tikaka wela balan hitiyama sahenna kathawak eken penawa ban![]()


එකාබද්ධ විපක්ශය තමන්ගෙ සගයාට යුක්තිය ඉටු කර ගැනීම සඳහා කරන ලද අති විශාල අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමා හට ගරු විමල් වීරවංශ මැතිතුමාට ඇප ලබා නොදෙමින් සිටිය නොහැකි තත්වයක් උද්ගත වුනු අතර කෙසේ හෝ අවසානයේ ගරු අග්‍රාමාත්‍යතුමා හට පසුබසින්නට සිදු විය. ඔහුව ඒලෙස දැඩි අසරණ තත්වයකට පත් කර ගරු විමල් වීරවංශ මැතිතුමා හට නැවතත් සිය දියණිය දකින්නට අවස්ථාවක් සලසා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද එකාබද්ධ විපක්ශයටත් , අනෙකුත් සියලුම ජනතාවටත් මාගෙ හද පිරි ස්තූතිය !


දැන් ඒ කියන්නේ විමල වාහන අවභාවිත කරලා නැද්ද ?
මට පෙන්නේ අධ්කරණය අම්බලන්ගොඩින් පාලනය කරනවා වගේ
![]()

ඔය ඇපේ ආය හම්බෙනවද බන් විමල්ට.වාහන අවභාවිත කල්ල නැත්තං නිදොස් කොට නිදහස් කරන්නෙ මේ ඇප දීල තියෙන්නෙ ඇප කියන්නෙ සල්ලි ගෙවන්න තියෙන එකකට ඒක ගෙව්වාම ගෙදර ගියෑකි![]()
![]()

ඔය ඇපේ ආය හම්බෙනවද බන් විමල්ට.![]()


ඌ ආය ආවේ නැත්තන් තියාගන්න නෙවේද ඇප දෙන්නෙ.එහෙම දෙන එකක් නෑ බං මං හිතන්නෙ උසාවියෙ ලයිට් බිල් වතුර බිල් අනං මනං ගෙවන්න බැරි වෙයිනෙ එහෙම ගන්න ඇප දෙන්න ගියොත්![]()
උසාවියක ඉන්න කෙනෙක්ගෙන් තමා අහන්න ඕනෙ![]()
![]()