උදේ පත්තරේ තිබුණා විමල්ට අවුරුද්දට කලින් ඇප දෙන්න කියලා අගමැති කිව්වා කියලා ,එතකොට අගමැතිද එක්කෝ ඕනෙ නෑ :lol::lol: එතකොට දැන් වාහන අවභාවිතාවෙලා ඉවරද ?:lol::lol: දැන් විමල් ඇවිත් මහබැංකුවේ බැදුම් කර වංචාවක් වෙලා නැහැ කියල කියයි එහෙනම් :lol: