විමල් උපවාසය මාරාන්තික කරයි

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
විමල් උපවාසය මාරාන්තික කරයි

විමල් උපවාසය මාරාන්තික කරයි.. ජලය බීමත් අතහරී.. විජලන තත්වයට පත් වීමේ අවදානමක්..

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ ආරම්භ කල ආහාර වර්ජනය අද දිනයේද ක‍්‍රියාත්මක වන අතර මේ වන විට ඔහු ජලය පානයද අතහැර දමා ඇත.

බන්ධනාගාර වෛද්‍යවරුන් මන්ත‍්‍රිවරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන අතර ඔහුගේ කුටිය අසලම බන්ධනාගාර නිලධාරින් රදවා පරීක්‍ෂාවෙන් ඇත.

මෙම උපවාසය දිගටම පැවතුනහොත් මන්ත‍්‍රිවරයා විජලන තත්වයවට පත්වි හැකි බවත් එය සෞඛ්‍යයට අහිතකරව බලපානු ඇති බවත් වෛද්‍ය මතයයි.

තමනට අසාධාරණ ලෙස ඇප ලබා නොදෙන්නේ දේශපාලනය විසින් අධිකරණයට දැඩි බලපෑම් එල්ල කරන නිසා පවසනමින් ඔහු මෙම උපවාසයේ නිරත වී සිටී.
17498445_1371012542977477_1568475379449297203_n.jpg
 
  • Like
Reactions: සොහොන

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනේ මැරිල පලයං දැන් ඔයාගෙ විහිළු හරි නෑ අපිට චතුර සේනාරත්න ඉනන්ව :lol: :lol:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    බයිට් ඇති:angry::angry::angry: කේස් එක හිතුවට වඩා සීරියස් ගිහින්. මේක බැලුවම තමා මටත් ඇත්ත තත්තෙ තේරුන් ගියෙ. ඒ නිසා මේක මම මටම උපමා කරගෙන බැලුවා. මේ වීඩියෝව බලලා මගේ ඇස් දෙකට කඳුලූ ආවා :yes::yes:

    පාස්පොර්ට් දෙකක් හදලා හරි හොරකමක් කරලා හරි අහුවෙලා කවදා හරි මමත් හිරේ ගියොත්. මගේ දුවට අත්වෙන්නේ අද මේ විමල්ගේ දූ ඉන්න තත්තෙම තමා. මගේ දුවත් "එයාට අමාරුයි-එයාව මට ඕන" කියලා කියනවා කඳුලු වලින් පිරිච්ච ඇස් දෙකෙන් ලාවට බොඳ වෙලා මට මැවි මැවී පෙන්න ගත්තා :(:(

    ඔය ඉන්නෙ අවුරුදු 15ක් විතර තාත් එක කෙල්ලක් නෙවෙයි මචන්. ඔය ඉන්නෙ අනාගතයේ විසේකාර පෙම්වතියක්, ආදරනීය බිරිඳක්, සෙනෙහෙබර මවක්, කරුනාවන්ත මිත්තනියක්. අන්න එහෙම අනාගතය ගැන හිතලා කතා කරමු.

    දේසපාලනෙන් එහාට ගිහින් ටිකක් මානූසීය විදිහට මොහොතක් හරි හිතන්න පුරුදුවෙමු :(:(

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world

    නුබ නාඩන් නුබ නාඩන් නුබට ඔවා හොද පාඩම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    නුබ නාඩන් නුබ නාඩන් නුබට ඔවා හොද පාඩම්

    උප්පැන්නයක්, හැඳුනුම්පතක්, පාස් පෝර්ට් එකක් හොරට හදලා හිරේ ගිය දාක, තොගෙ දුවත් උපවාස කරොත් තොටත් තේරෙයි:angry::angry::angry:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    උප්පැන්නයක්, හැඳුනුම්පතක්, පාස් පෝර්ට් එකක් හොරට හදලා හිරේ ගිය දාක, තොගෙ දුවත් උපවාස කරොත් තොටත් තේරෙයි:angry::angry::angry:

    උබ හිතන්නෙ හිරෙ ඉන්න අපෙ රටෙ මිනිස්සුන්ට දුවල නෑ කියලද? පොලිටික්කොන්ට විතරද දරු දුක? ගොන නොවි ඉදපන් :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    උබ හිතන්නෙ හිරෙ ඉන්න අපෙ රටෙ මිනිස්සුන්ට දුවල නෑ කියලද? පොලිටික්කොන්ට විතරද දරු දුක? ගොන නොවි ඉදපන් :yes::yes:

    අනේ තෝ වගේ බල්ලෙක්.

    පොඩ්ඩක් තේරුම් ගනින්, විමල් කියන්නෙ එසේ මෙසේ චරිතයක් නෙවෙයිනේ බන්. මේ රට අද මෙහෙම අරි තියෙන්නේ විමල් නිසා. ජීවිත ප්‍රරිත්ත්යාගෙන් යුද්දෙට දායක උනා. යූන් වේස බල්ලගෙන් රනවිරුවො බේර ගන්න ජීවිතේ දෙවෙනි කොට සකලා උපවාස කරා.

    ජාතිය මිනි විමනක්වේ - ආගම රන් පහනක්වේ
    රැකගන්නට පුත එය - නුබ මෙලොවේ සමත් වේ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    උප්පැන්නයක්, හැඳුනුම්පතක්, පාස් පෝර්ට් එකක් හොරට හදලා හිරේ ගිය දාක, තොගෙ දුවත් උපවාස කරොත් තොටත් තේරෙයි:angry::angry::angry:

    "මොහොතකට තාත්තා අමතක කරලා අම්මා වගේ සතුටින් සිටින්න වියග්‍රායින් තෝරා ගන්න මගේ දුවේ"
     
    • Like
    Reactions: Kalindugayan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    "මොහොතකට තාත්තා අමතක කරලා අම්මා වගේ සතුටින් සිටින්න වියග්‍රායින් තෝරා ගන්න මගේ දුවේ"

    තෝ වගේ තිරිසනෙක් දැක්කෙ නෑ ජීවිතේටම.

    වේල් ගානක් නොකා නොබී අවුරුදු 16ක පොඩි කෙල්ලෙකුට කියන කතාත හුත්තො මේ?
    කෙලි පොඩ්ඩ තොපෙ මේ කතා දැක්කොත් ඉස් බඩ දුක දාරා ගන්න තරම් සක්තියකුත් නෑ.
    තූ තූ තුන්පාරක් තූ. මකබෑවිලාම පල
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    “හිර ෙෙවල් 7ක දැම්මත් අපිව බය කරන්න බෑ“ කියපු එකා රිමාන්ඩ් වුණ දවස ඉදන් අඩනවා එළියට එන්න. දැන් ඔය උපවාස නාට්ටිය කරන්ෙෙන බන්ධනාගාර ෙෙරා්හලට යන්න.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අනේ තෝ වගේ බල්ලෙක්.

    පොඩ්ඩක් තේරුම් ගනින්, විමල් කියන්නෙ එසේ මෙසේ චරිතයක් නෙවෙයිනේ බන්. මේ රට අද මෙහෙම අරි තියෙන්නේ විමල් නිසා. ජීවිත ප්‍රරිත්ත්යාගෙන් යුද්දෙට දායක උනා. යූන් වේස බල්ලගෙන් රනවිරුවො බේර ගන්න ජීවිතේ දෙවෙනි කොට සකලා උපවාස කරා.

    ජාතිය මිනි විමනක්වේ - ආගම රන් පහනක්වේ
    රැකගන්නට පුත එය - නුබ මෙලොවේ සමත් වේ

    ha ha
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනේ තෝ වගේ බල්ලෙක්.

    පොඩ්ඩක් තේරුම් ගනින්, විමල් කියන්නෙ එසේ මෙසේ චරිතයක් නෙවෙයිනේ බන්. මේ රට අද මෙහෙම අරි තියෙන්නේ විමල් නිසා. ජීවිත ප්‍රරිත්ත්යාගෙන් යුද්දෙට දායක උනා. යූන් වේස බල්ලගෙන් රනවිරුවො බේර ගන්න ජීවිතේ දෙවෙනි කොට සකලා උපවාස කරා.

    ජාතිය මිනි විමනක්වේ - ආගම රන් පහනක්වේ
    රැකගන්නට පුත එය - නුබ මෙලොවේ සමත් වේ

    තෝ වගේ තිරිසනෙක් දැක්කෙ නෑ ජීවිතේටම.

    වේල් ගානක් නොකා නොබී අවුරුදු 16ක පොඩි කෙල්ලෙකුට කියන කතාත හුත්තො මේ?
    කෙලි පොඩ්ඩ තොපෙ මේ කතා දැක්කොත් ඉස් බඩ දුක දාරා ගන්න තරම් සක්තියකුත් නෑ.
    තූ තූ තුන්පාරක් තූ. මකබෑවිලාම පල

    මූ තරන් ආතල් දෙන එකෙක් දැකලම නෑ ,පච වන්ශේ වෙනුවෙන් ...
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අර ඊයේ පෙරේදා මන්දිර පොජ්ජේදී මක බැවුන අය්යා පොඩ්ඩ හීනෙන් පෙනිලා නොවේද අඩන්නේ මයේ දුවේ . නුබට තාත්තාගේ පන්චායුදයේම සරණයි.