විමල් උපවාසය මාරාන්තික කරයි
විමල් උපවාසය මාරාන්තික කරයි.. ජලය බීමත් අතහරී.. විජලන තත්වයට පත් වීමේ අවදානමක්..
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ ආරම්භ කල ආහාර වර්ජනය අද දිනයේද ක‍්‍රියාත්මක වන අතර මේ වන විට ඔහු ජලය පානයද අතහැර දමා ඇත.
බන්ධනාගාර වෛද්‍යවරුන් මන්ත‍්‍රිවරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන අතර ඔහුගේ කුටිය අසලම බන්ධනාගාර නිලධාරින් රදවා පරීක්‍ෂාවෙන් ඇත.
මෙම උපවාසය දිගටම පැවතුනහොත් මන්ත‍්‍රිවරයා විජලන තත්වයවට පත්වි හැකි බවත් එය සෞඛ්‍යයට අහිතකරව බලපානු ඇති බවත් වෛද්‍ය මතයයි.
තමනට අසාධාරණ ලෙස ඇප ලබා නොදෙන්නේ දේශපාලනය විසින් අධිකරණයට දැඩි බලපෑම් එල්ල කරන නිසා පවසනමින් ඔහු මෙම උපවාසයේ නිරත වී සිටී.