විමල් වීරවංශ සය වසරකට පසු විපක්‍ෂයේ සිට ප&#35

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පට්ට කතාව
    11.gif
    ආණ්ඩුවේ යහපාලන බත්ගොට්ටන්ට රිදෙයි මේකට නම් :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දට අන්තිමට ඉතුරු උනේ මේ ජෝකර් විතරයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "TNL එකට වඩා ආණ්ඩුවේ කියල හිතෙනවා රූපවාහිනී බලද්දී"

    ඉතින් රූපවාහිනී ආණ්ඩුවේ නෙවෙයිද?:confused: TNL පුද්ගලික නාලිකාවක්නේ :confused:

    මූට පිස්සු හැදිලද?
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    BUMP

    අඩේ මේකා කියන ගොන් කතා ටිකනේ මේකේ කඩේ යන එවුන් ජප කරන්නේ!
    මන් හිතුවා මුන් හදා ගත්ත ඒවා කියලා.
    he hee :lol: