විමල්-සහ-ගම්මන්පිලගේ-පක්ෂ පාර්ලිමේන්තු ල

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    reputation_neg.gif
    විමල්-සහ-ගම්මන්පිලගේ-පක්... 09-04-2015 10:03 AM thoge ammata hukapiya keri vesa balla, huththige putha

    yahapalakayekta ridila wage :rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ehema ekak meeta kalin una nam, wimalayawa ayin karana eka weradiy. gemabnpila nam awulak ne, uuta inne uu witharay.
    hebey ithin, den karala thiyana eketh wereddak nehe neda?
    mokada un sandhana gatha wela illanawanam, set una hema pakshekama nayakayata wena wenama special denna giyoth nikam boru welawak yana eka witharay wenne.
    උබ කියන දේ හරි මචන්.මට තියෙන ප්‍රශ්නෙ සන්දානෙ තියෙන්නෙ ජනිපෙ සහ පිහෙඋ විතරක් නෙමේනෙ තව ගොඩක් තියෙනවා. ඇයි එහෙනම් අනිත් පක්ශවල නායකයන්ටත් මේක අදාල නැත්තෙ? වැරදි නම් නැවැරදි කරන්න:D
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උබ කියන දේ හරි මචන්.මට තියෙන ප්‍රශ්නෙ සන්දානෙ තියෙන්නෙ ජනිපෙ සහ පිහෙඋ විතරක් නෙමේනෙ තව ගොඩක් තියෙනවා. ඇයි එහෙනම් අනිත් පක්ශවල නායකයන්ටත් මේක අදාල නැත්තෙ? වැරදි නම් නැවැරදි කරන්න:D

    Prashne pehedili nehe machan, umba kiyanne sandhane inna anith pakshawala nayakayonta awasthawa deela kiyalada? ee kiwwe wasudewa wage unta?
    mama ehema ekak danne ne..umbata sure da?
    paksha 6 k witharay neda piligannawa kiyala thiyenne?
    UNP, Sandhane, JVP, TNA, Douglass and muslim congress ekada?
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ehema ekak meeta kalin una nam, wimalayawa ayin karana eka weradiy. gemabnpila nam awulak ne, uuta inne uu witharay.
    hebey ithin, den karala thiyana eketh wereddak nehe neda?
    mokada un sandhana gatha wela illanawanam, set una hema pakshekama nayakayata wena wenama special denna giyoth nikam boru welawak yana eka witharay wenne.

    ඉස්සර මචං දිනේෂ් ගුණවර්ධණ එතනින් ගිහාම අර වමේ පක්ෂවල ඔක්කොමනායකයො (ඔක්කොම නම් මතක නැහැ බන්) පාර්ලිමේන්තුව ඇතුලෙත් පක්ෂ නායකයො හැටියට පිලිගත්තා. විරුද්ධ පක්ෂවලත් සන්ධානවෙලාහිටිය පක්ෂ වලට ඒක ලැබුණා. ඒක මච්ං පාර්ලිමේන්තු සම්ප්‍රධායක්වෙලා තිබුනෙ හරියට අර වැඩිම මන්ත්‍රීවරු සන්ඛ්‍යාවක් නියෝජනය කරණ පක්ෂයට විපක්ෂ නායකකම දෙනවා වගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඉස්සර මචං දිනේෂ් ගුණවර්ධණ එතනින් ගිහාම අර වමේ පක්ෂවල ඔක්කොමනායකයො (ඔක්කොම නම් මතක නැහැ බන්) පාර්ලිමේන්තුව ඇතුලෙත් පක්ෂ නායකයො හැටියට පිලිගත්තා. විරුද්ධ පක්ෂවලත් සන්ධානවෙලාහිටිය පක්ෂ වලට ඒක ලැබුණා. ඒක මච්ං පාර්ලිමේන්තු සම්ප්‍රධායක්වෙලා තිබුනෙ හරියට අර වැඩිම මන්ත්‍රීවරු සන්ඛ්‍යාවක් නියෝජනය කරණ පක්ෂයට විපක්ෂ නායකකම දෙනවා වගේ.

    ඉස්සර ඉදපු පක්ෂ නායකයින්ට ඒ අයගෙම එකිනෙකට වෙනස් න්‍යාය පත්‍රයක් තිබ්බා. අද එහෙමද? තමන්ගේ පැවැත්මට විමල් මහින්දට් කඩේ යනවා. ඒ කියන්නේ ශ්‍රීලනිපයට. තමන්ගේ පැවැත්මට ගෙම්බන්පිලත් මහින්දට කඩේ යනවා, ඒ කියන්නේ ශ්‍රීලනිපයට නෙද? මොකටද වෙනම පක්ෂ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඉස්සර මචං දිනේෂ් ගුණවර්ධණ එතනින් ගිහාම අර වමේ පක්ෂවල ඔක්කොමනායකයො (ඔක්කොම නම් මතක නැහැ බන්) පාර්ලිමේන්තුව ඇතුලෙත් පක්ෂ නායකයො හැටියට පිලිගත්තා. විරුද්ධ පක්ෂවලත් සන්ධානවෙලාහිටිය පක්ෂ වලට ඒක ලැබුණා. ඒක මච්ං පාර්ලිමේන්තු සම්ප්‍රධායක්වෙලා තිබුනෙ හරියට අර වැඩිම මන්ත්‍රීවරු සන්ඛ්‍යාවක් නියෝජනය කරණ පක්ෂයට විපක්ෂ නායකකම දෙනවා වගේ.

    ඇත්ත කතාව මේ යන විදිය ජනතාවට අවාසියි, මේක කලින් එකේම ආදේශකයක් වෙන්න හදන්නෙ විපක්ශේ අඬු කැඩුවම ආණ්ඩු පක්ශෙ ගන්න හරි හෝ වැරදි ඕනම යොජනාවක් සම්මත වෙනව, ඒව මිනිස්සුන්ට හිතකර වුනත් අහිතකර වුනත්, ඒකයි තියන භයානක කම.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ලෙසටම එල ! කොන්ද තියේ නං චන්දෙට උන්ගෙ පක්ශ වලින් ඉදිරිපත් වෙන්න ඕනි ! මහින්දව සේල් කරල උන් ඡන්ද අරන් එනව මෙතන පොරවල් වෙන්න. මහින්ද නැතුව උන් වෙනම ඉල්ලුව නං JVP ට එහා :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දට ආයෙ එන්න බැරි කරන එකයි මහින්දගෙ ගෝලයො කොන්කරන එකයි මෛත්‍රිගෙයි රනිල්ගෙයි මූලික අරමුණ වෙලා. බල ලෝභකම වැඩි වෙලා මහින්ද රටට කරපු විනාසෙ පේනවද දැන්. :dull:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    පාර්ලිමේන්තුවක් උනාම හැමෝගෙම ජන මතය නියෝජනය වෙන්න ඕන ... මට පේන්නෙ මුන්ගෙ වැඩ පිළිවෙල මහින්දට එහා

    :yes:
     
    waligamaya

    Well-known member
  • මහින්දට ආයෙ එන්න බැරි කරන එකයි මහින්දගෙ ගෝලයො කොන්කරන එකයි මෛත්‍රිගෙයි රනිල්ගෙයි මූලික අරමුණ වෙලා. බල ලෝභකම වැඩි වෙලා මහින්ද රටට කරපු විනාසෙ පේනවද දැන්. :dull:

    :yes:
    මේකට මටත් හිතෙන්න මහින්ද කල්ලිය දුර්වල කිරීම තමයි. එත් එක යම් අවාසියක් මිනිසුන්ට තියනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :rofl: හොද වැඩේ වාචාල කටාලා දෙන්නට....... :lol:

    ත්‍රී වීල් පක්ෂ අටවන් අනුන්ගේ එල්ලිලා පාර්ලිමේන්තු ඈවිත් හොදම වැඩේ....... :rofl:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    සිරාගේ එකාදිපතිවාදය
    ජාතික ආණ්ඩුවක් නම් විපක්ෂයක් ඉන්න බැහැ නේ . කොහොමද මේකට ජාතික ආණ්ඩුවක් කියන්නේ . මේක හවුල් ආණ්ඩුවක් නේ . උන්ට ඕන විදිහට විපක්ෂ නායකත පත් කරා.. සිංහලයාගේ හමෙන් සපත්තු මහනවා කියපු මහා කොටියෙක් (ඊළම අත ඇරලා නැති) විපක්ෂ නායක කරා... සන්දානේ මන්ත්‍රී වරු දීපු ලිපිය හම්බ උනේ නැහැලු කතානායකට .මොන විහිළුද මේවා... unp විරෝදී ජනතාව මර්දනය කරා සිරිසේන විදායක බලයෙන්.
    ඇයි අවුල්ද..
    troll_face.png

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අවස්තාවාදි පර හැත්තට හොඳ වැඩේ..

    අවස්ථාවාදී නෙවෙයි බං මුන් "නිඝන්ඨයො"....මේ වගේ කටින්විතරක් බථල හිටවන පොරවල් ඕනෙ තරන් අපේ රටේ ඉන්නව, හැම මගුලකටම මැද්දට පැනල ජාතිවාදෙයි, සංස්කෘතියයි ගහගෙන පුරසාරම් දොඩවන නිවට දේශ පාලුවො, මුන් දන්නෑ අතීතයයයි අම්ම තාත්ත මතක් කරල දෙන්න තමයි.........