විමල් ස්තුතිය පල කරයි😃

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යොමු කරන ලද ලිපියක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.

    ඒ සමග ඔහු සඳහන් කර ඇත්තේ ‘ස්තුතියි ‘ යනුවෙනුයි.

    Capture-4.jpg
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම නම් කියන්නෙ ඕකට හොද වැඩේ... උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා කඩේ ගිහිල්ලා කුනු හෝදලා පුක හෝදලා ඔක්කොම කරලා මිනිහා එලවලා දැම්මා.. ඕවා ඇවිල්ලා තිරිසන් ගති..
    සංතෝසයි මට නම්... මැක්කො ඉන්න ඕන ඒ විදියට...
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම නම් කියන්නෙ ඕකට හොද වැඩේ... උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා කඩේ ගිහිල්ලා කුනු හෝදලා පුක හෝදලා ඔක්කොම කරලා මිනිහා එලවලා දැම්මා.. ඕවා ඇවිල්ලා තිරිසන් ගති..
    සංතෝසයි මට නම්... මැක්කො ඉන්න ඕන ඒ විදියට...
    I think, it's all a drama

    මේ යකා අනුරට සෙට් උනොත් මොකද කරන්නේ ? 🤭
    Never vote for AKD or JVP then.
    ------ Post added on Mar 4, 2022 at 11:06 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    Never vote for AKD or JVP then.
    නෑ අරූ උදේට දාන කැතට එඩිට් කරන් ඉන්න අනුරගේ post ටිකට මොකද වෙන්නේ කියලා ඇහුවේ. මේ යකාව වැද්දගන්න තරම් අරුගේ මොලේ අවුල් වෙන්න විදියක් නෑ . :rofl:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වලවුවෙ දංකුඩ කන උන් ඉන්න ඕන පිලිකන්නෙ . ඉස්තෝප්පුවෙ ඉදගන්න ගියහම ඔහොම වෙනව . දන්කුඩ කාගෙනම පාඩුවෙ ඉන්නෙ කොහොමද කියල ඉගෙනගන්න ඕන නම් @erozan @nicjosh83 මෙන්න බඩු දෙක
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යොමු කරන ලද ලිපියක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.

    ඒ සමග ඔහු සඳහන් කර ඇත්තේ ‘ස්තුතියි ‘ යනුවෙනුයි.

    Capture-4.jpg
    Wimal kohomath waamavadi
    විමල් කොහොමත් වාමවාදී
    කවදාවත් JVP එකට බැන්නද නැ
    Anura kumaara la vage PISSEKUTH nemeyi
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    ඕක නාට්ටියක් ද කියලා බලන්න තියන ලේසිම විදිය දෙරණ හැසිරෙන විදියට. උන් විමලයට , ගම්මන්පිලට media වල ඉන්න දෙන වෙලාවත් එක්ක ඕක අත්තක් ද නාට්ටියක් ද කියලා හොයන්න පුලුවන්. ;)
     
    • Like
    Reactions: Red Soda

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    වලවුවෙ දංකුඩ කන උන් ඉන්න ඕන පිලිකන්නෙ . ඉස්තෝප්පුවෙ ඉදගන්න ගියහම ඔහොම වෙනව . දන්කුඩ කාගෙනම පාඩුවෙ ඉන්නෙ කියල ඉගෙනගන්න ඕන නම් @erozan @nicjosh83 මෙන්න බඩු දෙක
    Whats-App-Image-2022-03-04-at-11-32-53-AM.jpg