නැටූ නැටුමක්ද නැත, බෙරේ පළුවක්ද නැත.
නාඬගම අද අවසන්වේ(අනාවැකියක්)
කාලයට ඉඩ දී බලා සිටිමු
ජයග්රහණයද?
මරණයද?
පලා යාමද කියලා...
ජයග්රහණය ලැබේවායි ප්රාර්තනා කරනවා
විමල්, රට වෙනුවෙන් අපි ඔබ සමඟයි
නැටූ නැටුමක්ද නැත, බෙරේ පළුවක්ද නැත.
නාඬගම අද අවසන්වේ(අනාවැකියක්)
නැටූ නැටුමක්ද නැත, බෙරේ පළුවක්ද නැත.
නාඬගම අද අවසන්වේ(අනාවැකියක්)

api dannawane oyage anawaki itin![]()
![]()
![]()

නැටූ නැටුමක්ද නැත, බෙරේ පළුවක්ද නැත.
නාඬගම අද අවසන්වේ(අනාවැකියක්)
නංගී ඇමරිකා හමුදාව ලංකාවට ගොඩ බැහැපු වෙලාවට පරිස්සම් වෙලා ඉන්න ... මොකක් හරි එකක් හොයා ගන්න අහවල් එක බේරගන්න...

හරකො, පිස්සු කෙලින්න එපා ඕයි...
සද්ද නැතුව හිටපන්...සිංහල මිනිස්සුන්ගෙන් ලකුනු දාගන්න ඔව්වා කරපන්...
හැබැයි නියපොතෙන් කඩන්න පුලුවන් එක ඩයිනමයිට් දාලවත් කඩන්න බැරි තත්වෙට පත් කරගත්තොත් උඹට යන්න අපායක් හොයාගන්න වෙයි...
ලංකාවෙ එව්න්ට චූන් මෙව්වාගෙ එව්වා කරද්දි...මේකෙන් උනේ ලෝකෙම එවුන් දැනගත්තා ලංකාවෙ මොකක් හරි කේස් එකක් තියෙන බව...
රජයෙ ඇමති කෙනෙක් මෙහෙම කරද්දි රටේ ප්රතිරූපයට මොකද වෙන්නෙ ? දැන් ඉතින් රජයට UN එකෙන් සමාව ඉල්ල ඉල්ල ඉන්න වෙයි

me secen eka atthada ?
![]()