විමල් 3න්වන දිනටත් මාරන්තික උපවාසයේ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නැටූ නැටුමක්ද නැත, බෙරේ පළුවක්ද නැත.:P
    නාඬගම අද අවසන්වේ:yes:
    (අනාවැකියක්)

    කාලයට ඉඩ දී බලා සිටිමු

    ජයග්‍රහණයද?
    මරණයද?
    පලා යාමද කියලා...
    ජයග්‍රහණය ලැබේවායි ප්‍රාර්තනා කරනවා
    විමල්, රට වෙනුවෙන් අපි ඔබ සමඟයි
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ජනාදිපති තුමනි මව නවත්තන්න එපා.. මාව බලෙන් අරන් යන්න එපා
    මේක නවත්තන්න පුලුවන් බැන් කි මූන්ට පමනයි
    මේ සටනෙදි මාව මැරුනොත් ඒකට වගකියන්න ඔනේ බැන් කි මුන්
    - විමල්
    මෙන්න නියම සිංහලයෝ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    api dannawane oyage anawaki itin :P :rofl::rofl: :rolleyes:

    :yes::yes::yes::yes:

    ජනාදිපති තුමනි මව නවත්තන්න එපා.. මාව බලෙන් අරන් යන්න එපා
    මේක නවත්තන්න පුලුවන් බැන් කි මූන්ට පමනයි
    මේ සටනෙදි මාව මැරුනොත් ඒකට වගකියන්න ඔනේ බැන් කි මුන්
    - විමල්
    මෙන්න නියම සිංහලයෝ

    මෙන්න නියම සිංහලයෝ

    ඔබ සැබැවින්ම අපි දුන් යුතුකමේ මනාපයට
    ඔබේ යුතුකම ඉ‍ටුකර ඇත
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    නැටූ නැටුමක්ද නැත, බෙරේ පළුවක්ද නැත.:P
    නාඬගම අද අවසන්වේ:yes:(අනාවැකියක්)

    නංගී ඇමරිකා හමුදාව ලංකාවට ගොඩ බැහැපු වෙලාවට පරිස්සම් වෙලා ඉන්න ... මොකක් හරි එකක් හොයා ගන්න අහවල් එක බේරගන්න...
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නංගී ඇමරිකා හමුදාව ලංකාවට ගොඩ බැහැපු වෙලාවට පරිස්සම් වෙලා ඉන්න ... මොකක් හරි එකක් හොයා ගන්න අහවල් එක බේරගන්න...

    :lol::lol::lol::lol::lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නංගී ඇමරිකා හමුදාව ලංකාවට ගොඩ බැහැපු වෙලාවට පරිස්සම් වෙලා ඉන්න ... මොකක් හරි එකක් හොයා ගන්න අහවල් එක බේරගන්න...

    :rofl::rofl::rofl::rofl: :P

    mama me baluwe dood karaya natte mokada kiyala :angry:
     
    unadeera

    Member
    Jul 3, 2010
    5
    0
    0
    හරකො, පිස්සු කෙලින්න එපා ඕයි...
    සද්ද නැතුව හිටපන්...සිංහල මිනිස්සුන්ගෙන් ලකුනු දාගන්න ඔව්වා කරපන්...
    හැබැයි නියපොතෙන් කඩන්න පුලුවන් එක ඩයිනමයිට් දාලවත් කඩන්න බැරි තත්වෙට පත් කරගත්තොත් උඹට යන්න අපායක් හොයාගන්න වෙයි...
    ලංකාවෙ එව්න්ට චූන් මෙව්වාගෙ එව්වා කරද්දි...මේකෙන් උනේ ලෝකෙම එවුන් දැනගත්තා ලංකාවෙ මොකක් හරි කේස් එකක් තියෙන බව...
    රජයෙ ඇමති කෙනෙක් මෙහෙම කරද්දි රටේ ප්‍රතිරූපයට මොකද වෙන්නෙ ? දැන් ඉතින් රජයට UN එකෙන් සමාව ඉල්ල ඉල්ල ඉන්න වෙයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නංගී ඇමරිකා හමුදාව ලංකාවට ගොඩ බැහැපු වෙලාවට පරිස්සම් වෙලා ඉන්න ... මොකක් හරි එකක් හොයා ගන්න අහවල් එක බේරගන්න...

    :lol::lol::lol::lol:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    හරකො, පිස්සු කෙලින්න එපා ඕයි...
    සද්ද නැතුව හිටපන්...සිංහල මිනිස්සුන්ගෙන් ලකුනු දාගන්න ඔව්වා කරපන්...
    හැබැයි නියපොතෙන් කඩන්න පුලුවන් එක ඩයිනමයිට් දාලවත් කඩන්න බැරි තත්වෙට පත් කරගත්තොත් උඹට යන්න අපායක් හොයාගන්න වෙයි...
    ලංකාවෙ එව්න්ට චූන් මෙව්වාගෙ එව්වා කරද්දි...මේකෙන් උනේ ලෝකෙම එවුන් දැනගත්තා ලංකාවෙ මොකක් හරි කේස් එකක් තියෙන බව...
    රජයෙ ඇමති කෙනෙක් මෙහෙම කරද්දි රටේ ප්‍රතිරූපයට මොකද වෙන්නෙ ? දැන් ඉතින් රජයට UN එකෙන් සමාව ඉල්ල ඉල්ල ඉන්න වෙයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    me secen eka atthada ?

    35807147204563783711345.jpg
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    යුද අපරාධ ගැන බොරු සාක්ෂි දුන්නොත් මුලින් ම අමාරුවේ වැටෙන්නේ තමන් බව සරත් ෆොන්සේකා ඉකුත් දා ප්‍රකාශයක් කර තිබිණ. එහෙත් දැන් මේ කතාව කියන්නේ මුළු රටම අමාරුවේ දැම්මාට පසුව ය. තමන්ගේ නොහොබිනා කට නිසා මුළුමහත් ජාතියම කැළඹීමට පත්ව ඇති බව දන්නා. ඔහු තම වරදකාරී හැඟීම (Guilty Conscious) සඟවා ගැනීමට අසාර්ථක ප්‍රයත්නයක යෙදී සිටී. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව මුලින් ම ප්‍රකාශ කෙළේ සරත් ෆොන්සේකා ය. අම්බලන්ගොඩ පැවති රැස්වීමකදී ඔහුගේ කටින් �සුදු කොඩි� කතාව එළියට පනින තුරු කිසිවකු ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන කතා නො කළේ ය. දෙවැනි වරට රත්නපුර ප්‍රදේශයේ දී ෆොන්සේකා කියා සිටියේ යුද අපරාධ කළවුන් බේරා ගැනීමට තමන් පපුව නො දෙන බවයි. ඔහු කළ ඒ ප්‍රකාශය රූපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කෙරිණ. මෙයින් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවක දීත් ඔහු ඒ බව කීවේය. එහෙත් තමන් කෙළේ නොහොබිනා පාවාදීමක් බව පසක් වීමත් සමඟම ෆොන්සේකා එතෙක් කියමින් සිටි කතාව වෙනස් කොට, තමන් සුදු කොඩි කතාවක් නො කී බව කීවේය. එසේ පැවසීමෙන් සතියක් දෙකක් ගත වීමෙන් පසුව විදේශ ප්‍රවෘත්ති සේවයකට ෆොන්සේකා නැවත කියා තිබුණේ සුදු කොඩි රැගෙන බාරවීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කිරීමක් සිදුවී ඇති බවත් ලෝකයේ ඕනෑම, අධිකරණයක් ඉදිරියේ ඒ පිළිබඳව සාක්ෂි දීමට සූදානම් බවයි.ඛ්ව්ව්, ඕඕඛ්, අල් ජසීරා වැනි විදේශ ප්‍රවෘත්ති සේවා මඟින් වරින් වර ඒ පුවත ලොව වටා ප්‍රචාරය කෙරිණ. ෆොන්සේකා ඒ එකම ප්‍රවෘත්තියක් වත් ප්‍රතික්ෂේප කෙළේ නැත. ඒ වෙනුවට කෙළේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කරමින් තමන් ගේ බොරුව හා ද්‍රෝහීත්වය ලොවටම විදහා දැක්වීමකි. යුද අපරාධ සිදුවූ බව විදේශ රටවලට කී ෆොන්සේකා ලංකාව ඇතුළේ කුමන ප්‍රකාශ දැන් සිදු කළ ද රටට වී ඇති හානිය වළක්වා ගත නොහැකි ය. ඔහු එදා සුදු කොඩි කතාවක් නොකීවේ නම් බෑන් කී මූන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කමිටු පත් කරන්නේ නැත. අද ශ්‍රී ලංකාවට මේ විදේශ බලපෑම් එල්ල වන්නේ ෆොන්සේකා කී බොරු කතාවක් අල්ලා ගෙන ය.
     
    • Like
    Reactions: Thilinacba

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    යකෝ විමල් කෑම කන photo එකක්ම දාපන්. නිකන් ගොන් ආතල් දෙන්න එපා. ඔනෙ එකෙක්ට ලඟම තියල උනත් photo එකක් අරගන්න පුළුවන් ඒව විස්වාස කරන හරක් ඉන්න එක ගැන තමා පුදුමේ
     
    Last edited: