විමල් 3න්වන දිනටත් මාරන්තික උපවාසයේ

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
විමල්ගෙ පචවාසය අත්හැර දමයි. අන්තිමට අප රටට අත්වුනේ මහා අපකිර්තියක් පමණයි. මෙ වගෙ මොඩ වැඩ වලට උපකාර කල හැමෝම අප රටට ලෝකයා ඉදිරියෙ උන අපකීර්තියට
වගකියුතුය. කාලකන්නියො මුං නිසා ලංකාවෙ ඉන්න හැමෝටම නරක නාමයක් ගෑවුනා
 
zero4

Member
Jul 6, 2010
421
24
0
deshapreminge ekama therima.......

lemonpuff_200-_10_13.jpg
 
කාලයට ඉඩ දී බලා සිටිමු

ජයග්‍රහණයද?
මරණයද?
පලා යාමද කියලා...
ජයග්‍රහණය ලැබේවායි ප්‍රාර්තනා කරනවා
විමල්, රට වෙනුවෙන් අපි ඔබ සමඟයි

api dannawane oyage anawaki itin :P :rofl::rofl: :rolleyes:

නංගී ඇමරිකා හමුදාව ලංකාවට ගොඩ බැහැපු වෙලාවට පරිස්සම් වෙලා ඉන්න ... මොකක් හරි එකක් හොයා ගන්න අහවල් එක බේරගන්න...

විමල්ගෙ පචවාසය අත්හැර දමයි. අන්තිමට අප රටට අත්වුනේ මහා අපකිර්තියක් පමණයි. මෙ වගෙ මොඩ වැඩ වලට උපකාර කල හැමෝම අප රටට ලෝකයා ඉදිරියෙ උන අපකීර්තියට
වගකියුතුය. කාලකන්නියො මුං නිසා ලංකාවෙ ඉන්න හැමෝටම නරක නාමයක් ගෑවුනා
කොහොමද නාඬගම?&අනාවැකිය?:P:P:P
මීට වඩා කිසිවක් නොකියමි:sorry:
 
zero4

Member
Jul 6, 2010
421
24
0
කොහොමද නාඬගම?&අනාවැකිය?:P:P:P
මීට වඩා කිසිවක් නොකියමි:sorry:

දෙන්නද... මන්චි ලෙමන් පෆ් එකක් බයිට් එකට....
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
රට හෝ ජාතිය/ආගම/මනුස්සකම වෙනුවෙන් අපිත් එකඟයි.ඒත් නරිනාටකවලට නොවේ.:yes::D

පෆ් එකක් ලැබෙයි කියලා තමයි දැනටමත් බයේ ඉන්නේ?:oo::confused::(

යා...කමෝන්! හැබැයි මෙහේ නෙවෙයි!:P

aniwa aththatama rata wenuwen nan apith full sup eka!!
mun wareddak kale neththan mokatada baya wenne???
අර කතාවකුත් ත්යෙන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා.....
:rofl::rofl::rofl:
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ජනාදිපති තුමනි මව නවත්තන්න එපා.. මාව බලෙන් අරන් යන්න එපා
    මේක නවත්තන්න පුලුවන් බැන් කි මූන්ට පමනයි
    මේ සටනෙදි මාව මැරුනොත් ඒකට වගකියන්න ඔනේ බැන් කි මුන්
    - විමල්
    මෙන්න නියම සිංහලයෝ

    :lol::lol::lol:යකෝ මෙහෙම විහිලු කරන්න එපා.........මෙක දකින එවුන්ට හිනාවෙල හුස්ම හිරවෙයි :lol::lol::lol:
     
    ;););)
    ජනාධිපතිතුමා මාව බලෙන් උස්සන්න හදනවා.අනේ මම නං එන්නේ නෑ......!!!
    (මේවට අපි ගාව ගන්න එපා-ඒ අඩවිය එක්ක බලාගන්න):yes::P