අනිවාර්යෙන් අපිත් ඒ මතේමයි ඉන්නෙ , ලපකොටාව අගමැති කරල ආන්ඩුවක් හදන්ඩ ඕන්, ජනාධිපතිතුමා ලපයගෙන් ලිඛිතවත් ඉල්ලල බාරගනින් කියල මේ ලපය කැමතිම නැනෙ අප්ප..![]()
ඔව් 100ක් විතර ඉන්නව,දැන් නෙට් නැ කියල හරි ශේප් වෙයල්ල, සිරසෙ ලයිව් නොදෙන්නෙ සෙනග මදි නිසා නෙමේද???ගාළු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි.. විරෝධතාකරුවන් පිරේ…
April 9, 2022 at 3:00 pm | lanka C news![]()
කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න ප්රදේශයේ ජංගම දුරකතනවල අන්තර්ජාල වේගය ඉතා මන්දගාමී වී ඇත.
වාර්තාකරුවන් පවසන්නේ එම ප්රදේශයයට ඉතා විශාල පිරිසක් එක් රැස්ව සිිටිනා බවය.
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසත් ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.
කොලඹ අවටත් ඒ වගේ slow වෙලාගාළු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි.. විරෝධතාකරුවන් පිරේ…