වියත්මගට සනීපද 🤡

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    118953792_369317791137616_7989767415203994856_n.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ වගේ වියත්තු එනකල් නොඉඳ පටන්ගත්ත නිලදාරීන්ට හොඳ වැඩේ...
     
    • Like
    Reactions: TechnWeb

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Derana Tv එකේ ඊයෙ ඩ්‍රීම් ස්ටා ෆයිනල් එකේ මිනිස්සු එකෙක්වත් මාස්ක් දාල නෑ.
    ලයිව් ලොකු ඕඩියන්ස් එකක් ඔහොම කරන්න පුලුවන් නම් නිරෝදායන නීති පාක්ශිකයන් නොවන අයටද? හෙට ඉදල පොදු ස්තාන වලට යනකොට මාස්ක් ඕන නැද්ද???
    එක රටක් නීති දෙකක් - FB
     
    • Like
    Reactions: TechnWeb

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Derana Tv එකේ ඊයෙ ඩ්‍රීම් ස්ටා ෆයිනල් එකේ මිනිස්සු එකෙක්වත් මාස්ක් දාල නෑ.
    ලයිව් ලොකු ඕඩියන්ස් එකක් ඔහොම කරන්න පුලුවන් නම් නිරෝදායන නීති පාක්ශිකයන් නොවන අයටද? හෙට ඉදල පොදු ස්තාන වලට යනකොට මාස්ක් ඕන නැද්ද???
    එක රටක් නීති දෙකක් - FB
    උන්ගේ news වල පාරේ යන මිනිස්සු ට Camera එක අල්ලා අල්ල mask නැත්තේ මොකද අහනවා. උන්ගේ shows වල mask නෑ.
     
    • Like
    Reactions: tas and SSR@

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උබල වගේ වහල් සේවකයෝ නිසා තමා ලංකාවම දුප්පත් රටක් උණේ 🤩
    පක්ෂෙට ඡන්දේ දුන්නම ඇති පුක දෙන්න යන්න එපා 🤣🤣🤣
    Damme ekak. Reply eka wena ekak. Yanne koheda polle mal. Buddi mattama thamayi ithin.
     
    • Like
    Reactions: Shamalin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    කුට්ටිආරච්චි UNP නෙමෙයිද ? පොර පැන්නද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    Damme ekak. Reply eka wena ekak. Yanne koheda polle mal. Buddi mattama thamayi ithin.
    Fake වලින් බැහැලා Orginal වලින් ම එළියට එන්න උනා නේ ලැජ්ජා වේ බැහැ
    දේමවු පියොත් න් ගේ වැරැද්ද ගහලා ටිශු එකේ පිහන්න ඕනේ එවුන් ඉපදුනා ම උබල වගේ ගල් මුසලෝයි එකෙක් දෙන්නෙක් ඉතුරු වෙනවා ලෝකෙට
    🤣🤣🤣
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    @erozan @2osama nikan nam damme. reply karanna ona na
    එකපාරක් බීලා පනික්කියගෙ ගෙදර මිදුලෙ කබරයා දැම්මා කියලා ඕකට පයින් ගහලත් තිබුනා.
    එහෙව් එකෙ මෙවා මොනාද.