මේවා මිනිස්සු කියන හූ නෙවෙයිබන්.ඔය රැලි වල ඉස්සරහින්ම ඉන්නේ එක්කගෙන යන මරාගේ හිතවතුන්.හැම රැස්වීමකටම යන අය 5000ක් විතර ඉන්නවා.පොඩි රැස්වීම් වලට 3000ක් වගේ යන්නේ.ශ්රී ලංකා එකේ සපෝට් එක ඕන.නමුත් චන්දෙකට ගීයාම ලක්ෂ 50ක් තමයි චන්ද එන්නේ.ඒකෙන් එන්න වැඩිම සම්භවිතාව තියෙන්නේ සත පහකට ෂුවර් නැති එස්.බී,නිමල්,සියඹලා,ජෝන් ,දුමින්ද,ඩිලාන් වගේ 20ක් විතර.ඊට අතිරේකව දිනේෂ් වාසු වගේ 10ක් විතර ඉන්නවා.විමලේ ගොම්මන්පිලලත් 5ක්වත් ඇති.මුන්ම 35-40ක් ඔය ලක්ෂ 5න් ආවම පොහොට්ටුවේ ෂුවර් කරන්න පුලුවන් එවුන් දැන් වගේම හැටක් විතර ඉන්නේ.අනිත් ඔක්කොම පාර්ලිමන්ට් යන උන් අන්ත රාජපක්ෂ විරෝදී ඩයල්.එක නිසා වැඩිය නටන්න බෑ.මුන්ව සනසා සනසා ඉන්න වෙනවා.මුන්ව කොහොම හරි මහමැතිවරනයට කලින් එලවලා දාන්න හදන ප්ල්ලැන් එකක්