වියරු වෙනස පෙන්නාදුන් යට උත්තමාචාරය
අම්මප මේ පින්තූර ටික නොගත්ත නම් එහෙම 88// 89 වගේ වැලලී යන මතකයන් වෙනව ෂුවර්
අම්මප මේ පින්තූර ටික නොගත්ත නම් එහෙම 88// 89 වගේ වැලලී යන මතකයන් වෙනව ෂුවර්
ඇහුවට තරහ වෙන්න එපා මල්ලි, මීට අවුරුදු ගානකට කලින් ඔතනදිම ඔය විදියටම කොල්ලන්ට කෙල්ලන්ට ගැහුවා එවයේ ෆොටෝ එහෙම නැතෙයි. තව අර අර රතුපස්වල පැත්තේ මිනී දෙකතුනක් මැරුණේ. හලාවත ධීවරයන්ට ගහපුවා එහෙම මතක නැතෙයි. පුළුවන් නම් අන්න ඒ ෆොටෝ ටිකත් හොයලා දාන්න නැත්තන් එකත් 88/89 වගේ වැලලී යන මතකයන් වෙනවා ෂුවර්. හොයා ගන්න අමාරුයි වගේ නම් කියන්න හොයා ගන්න උදව් කරන්නම්.