වියාපාර අවස්ථාවක්

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Good business ekak. Hospital vala inna Leddunta UPASTHAYAKA SEVAYAK vage service ekata hodha illumak thiyenava. Ape samagame nishpadanaya karana products valata commis padanama matha jobs denna puluwan. [salesman] .
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මම පුළුවන් තරම් උස්සහ කරන්නම්.. ස්තුතියි සහෝදරයා...
හොදයි හොදයි...!මම හිතන්නෙ මහත්මයා දුරපාලතක වෙන්න ඇති කියලා....අතනට මම යන්න කිව්වේ එක් දින වැඩුමුළු දෙනවා නොයකුත් ව්‍යපාර සම්බනදව.කුඩා පරිමානේ ඉදින් මහ පරිමානේ හැම දේකටම...හොඳයි.:D...පුළුවන්නම් යන්න. කොළඹ් දිස්ත්‍රික්කයේ නෙමෙයි නම්. කාරයාල තියනවා රට පුරාම.....එතන සව්‍යං රැකියා සම්බන්ද පොත් පත්.අමුද්‍රව්‍ය..ඔක්ක ඇති.:D

ඔඹට ජය‍වේවා..!:D
 
Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28

    ස්තුතියි මහත්මයා ඔබ තුමාට බොහොම ස්තුතියි... ඔබතුමන්ට ජය වේවායි ප්‍රර්ථනා කරනවා...
    බුදු සරණයි...
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    Good business ekak. Hospital vala inna Leddunta UPASTHAYAKA SEVAYAK vage service ekata hodha illumak thiyenava. Ape samagame nishpadanaya karana products valata commis padanama matha jobs denna puluwan. [salesman] .

    Pm 1 Damma onna bro
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුකුණුවැන්න වගේ පලා ජාති වවන්න ගමේ උදවිය උනන්දු කරලා ඔයා ඒවා කොළඹ පටවන්න. හොඳ ආදායමක් එන ව්‍යාපාරයක්. බුලත් උනත් හොඳයි.
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    මුකුණුවැන්න වගේ පලා ජාති වවන්න ගමේ උදවිය උනන්දු කරලා ඔයා ඒවා කොළඹ පටවන්න. හොඳ ආදායමක් එන ව්‍යාපාරයක්. බුලත් උනත් හොඳයි.

    sthuti sahodararaya

    bump tama ban

    sthuti sahodararaya

    sthuti sahodararaya
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    puluwan kenek kiyanna koooo Oya companies wala Dealership 1 Ganne kohomada kiyala
    e kiyanne copnany 1 n badu thoga widihata genalla 1 thanaka Thiyala Beda harinna wage

    ex: Sunlight or Soya,nuledrass , Milk wage

    Mona Hari kamak na Danna kenek kiyanna
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    puluwan nam Gabos lane eken sinhala beheth amu dravya[raw materials] adu milata ara gena country eka pura thiyena sinhala beheth badu kada valata sell karanna puluwan.