ita wada hoda nedda oka wikunala wena ekak gannawa
me wahane hodai machan hodatama teluth karanawa look ekath hodai tiyana ekama awla tama meka
Owaye meter panel eka center enne, traffic police ayata pitipassen awilla speed eka balala high speed allanna puluwan wenna.
Owaye meter panel eka center enne, traffic police ayata pitipassen awilla speed eka balala high speed allanna puluwan wenna.


මේක විකුණලා හොද කාර් එකක් ගන්න මමත් කැමතී බං ඒත් මගෙ බජට් එකේ හැටියට මේක දීලා වෙන ගන්න හොද වාහනයක් නෑ 121 එහෙමත් පට්ට ගහපුවා තියෙන්නෙ මේ කාර් එකේ මට වෙන කිසිම අවුලක් නෑ ලෙඩක් දීලම නෑ ලුක් එක හොදයි සැපත් අවුලක් නෑ පිකප් සුපිරි තෙල් හොදටම කරනවා තියන එකම අවුල මේ මීටර් පැනල් එක මැද තියන එක විතරයි ඒකයි බැලුවෙ ඒක 121 ඩෑෂ් බෝඩ් එකකට මාරු කරගන්න පුලුවන්ද කියලා මට වෙන කාර් එකක් ගන්න කියන්නෙ නැතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න එහෙම මේකට 121 ඩෑෂ් බෝඩ් එකක් තියන්න පුලුවන්ද බැයිද කියලා ?? පුලුවන්නම් ඒකට යන ගාන වැඩේ කරගන්න හොද තැනක් එහෙමත් කියන්න thanks
Oya magul karanna epa...epara oka diganna beri wei...oka pedapan nethnam 121 akak hoyala ganin....මේක විකුණලා හොද කාර් එකක් ගන්න මමත් කැමතී බං ඒත් මගෙ බජට් එකේ හැටියට මේක දීලා වෙන ගන්න හොද වාහනයක් නෑ 121 එහෙමත් පට්ට ගහපුවා තියෙන්නෙ මේ කාර් එකේ මට වෙන කිසිම අවුලක් නෑ ලෙඩක් දීලම නෑ ලුක් එක හොදයි සැපත් අවුලක් නෑ පිකප් සුපිරි තෙල් හොදටම කරනවා තියන එකම අවුල මේ මීටර් පැනල් එක මැද තියන එක විතරයි ඒකයි බැලුවෙ ඒක 121 ඩෑෂ් බෝඩ් එකකට මාරු කරගන්න පුලුවන්ද කියලා මට වෙන කාර් එකක් ගන්න කියන්නෙ නැතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න එහෙම මේකට 121 ඩෑෂ් බෝඩ් එකක් තියන්න පුලුවන්ද බැයිද කියලා ?? පුලුවන්නම් ඒකට යන ගාන වැඩේ කරගන්න හොද තැනක් එහෙමත් කියන්න thanks