වියෝස් ඩෑශ්බෝඩ්

HSBCagent

Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    වියෝස් ඩෑශ්බෝඩ්

    මට තියෙන්නෙ ටොයොටා වියෝස් 2004 කාර් එකක් ඒකෙ ඩෑශ්බෝඩ් එකේ මීටර් පැනල් එක මැදට වෙන්න තියන නිසා හද්ද කැතයි වාහනේ මුලු ලුක් එකම ඉවරයි ඒක හින්දා.මේකට ටොයොටා 121 වගේ කාර් එකක ඩෑශ්බෝඩ් එකක් තියන්න බැරිද?
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    oka change karanna epaa. kaloth resale karanna amarui. hodama wade kamathi look ekak thiyana wahanayak ganna eka
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Owaye meter panel eka center enne, traffic police ayata pitipassen awilla speed eka balala high speed allanna puluwan wenna.
     
    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    මේක විකුණලා හොද කාර් එකක් ගන්න මමත් කැමතී බං ඒත් මගෙ බජට් එකේ හැටියට මේක දීලා වෙන ගන්න හොද වාහනයක් නෑ 121 එහෙමත් පට්ට ගහපුවා තියෙන්නෙ මේ කාර් එකේ මට වෙන කිසිම අවුලක් නෑ ලෙඩක් දීලම නෑ ලුක් එක හොදයි සැපත් අවුලක් නෑ පිකප් සුපිරි තෙල් හොදටම කරනවා තියන එකම අවුල මේ මීටර් පැනල් එක මැද තියන එක විතරයි ඒකයි බැලුවෙ ඒක 121 ඩෑෂ් බෝඩ් එකකට මාරු කරගන්න පුලුවන්ද කියලා මට වෙන කාර් එකක් ගන්න කියන්නෙ නැතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න එහෙම මේකට 121 ඩෑෂ් බෝඩ් එකක් තියන්න පුලුවන්ද බැයිද කියලා ?? පුලුවන්නම් ඒකට යන ගාන වැඩේ කරගන්න හොද තැනක් එහෙමත් කියන්න thanks
     
    Last edited:

    bump
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380

    Oya magul karanna epa...epara oka diganna beri wei...oka pedapan nethnam 121 akak hoyala ganin....
    Uba salli dila ledak daganna hadanne...
     
    Dec 11, 2018
    189
    7
    0
    25
    Ehaliyagoda
    එහෙම කරන්න බෑනෙ වාහන දෙකේ ඇතුලෙ දිග පළලවල් වෙනස් උනාම ඒක කරන්න බෑ නේද