විය යුතු දේ වෙමින් පවතී

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    යුක්‍රේනයේ රුසියාව විසින් පාලනය කරන ප්‍රදේශ වල රුසියානු හමුදා සෝවියට් කොමියුනිස්ට් ධජ ප්‍රදර්ශනය කරයි එසේම යුක්‍රේන henichesk නගරයේ නැවතත් ව්ලැදිමීර් ලෙනින්ගේ ප්‍රතිමාව ස්තාපනය කර ඇත.
    658d9b22-d4ba-4a18-a49b-a970e6eda570.jpeg

    රුසියාවට ජයවේවා
    ලෙනින්ට ජයවේවා
    ස්ටාලිං ට ජයවේවා
    පූටින්ට ජයවේවා
    සෝවියට් සමූහාන්ඩුව නැවත ස්තාපනය වේවා!!
     
    • Like
    Reactions: Bart_Allen

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රුස්සියාව ඕවර අක්ටින්ග් දගලනා කරලා ඉල්ලන් කන්න යන වග පේනවා

    අපිට තව කෙල වෙනවා පෙනවා
     
    • Like
    Reactions: Bart_Allen

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    රුස්සියාව ඕවර අක්ටින්ග් දගලනා කරලා ඉල්ලන් කන්න යන වග පේනවා

    අපිට තව කෙල වෙනවා පෙනවා
    ඇමරිකාව රුසියාව පරාජය කරත් අන්තිම මිසයිල යවන්නේ රුසියාව . අහල නැද්ද රුසියාවේ මල අත ගැන? ඒකෙන් ලෝකයම උනත් විනාශ කරන්න පුලුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113
    යුක්‍රේනයේ රුසියාව විසින් පාලනය කරන ප්‍රදේශ වල රුසියානු හමුදා සෝවියට් කොමියුනිස්ට් ධජ ප්‍රදර්ශනය කරයි එසේම යුක්‍රේන henichesk නගරයේ නැවතත් ව්ලැදිමීර් ලෙනින්ගේ ප්‍රතිමාව ස්තාපනය කර ඇත.
    View attachment 179355

    රුසියාවට ජයවේවා
    ලෙනින්ට ජයවේවා
    ස්ටාලිං ට ජයවේවා
    පූටින්ට ජයවේවා
    සෝවියට් සමූහාන්ඩුව නැවත ස්තාපනය වේවා!!
    What about human rights?
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    රුස්සියාව ඕවර අක්ටින්ග් දගලනා කරලා ඉල්ලන් කන්න යන වග පේනවා

    අපිට තව කෙල වෙනවා පෙනවා
    Kherson and Donbas (මතක විදිය ට ඔය 2 sure නැ) දෙක කොහොමත් Russia වලට join වෙන්න ළගදීම ඡන්ද තියෙනවා කියල කියන්නේ. ඒ පැති වල කොහොමත් රුස්සියන් උන් ඉන්නේ .උන් සපෝර්ට් russia army එකට. Sky news මේ ලඟදි video එකක් දාලා තිබ්බා russian army එක ඒ town එකක් අල්ලන කොට එකේ අය cheer කරන්ව army එකට.

    Russia කොහොමත් මේ war එක දිනන්නේ නැ මට හිතෙන විදියට. හැබයි අල්ලගත්ත ඒව ආයේ කවදාවත් Ukraine වලට ගන්න වෙන්නේ නැ. යුක්රේන් තව කොටස් වලට කැඩිලා තමයි නතර වෙන්නේ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    යුක්‍රේනයේ රුසියාව විසින් පාලනය කරන ප්‍රදේශ වල රුසියානු හමුදා සෝවියට් කොමියුනිස්ට් ධජ ප්‍රදර්ශනය කරයි එසේම යුක්‍රේන henichesk නගරයේ නැවතත් ව්ලැදිමීර් ලෙනින්ගේ ප්‍රතිමාව ස්තාපනය කර ඇත.
    View attachment 179355

    රුසියාවට ජයවේවා
    ලෙනින්ට ජයවේවා
    ස්ටාලිං ට ජයවේවා
    පූටින්ට ජයවේවා
    සෝවියට් සමූහාන්ඩුව නැවත ස්තාපනය වේවා!!
    ඔය flag එක victory flag එක වෙන්න ඕනේ. සෝවියට් flag එක නෙවේ. 2 වෙනස්
     
    • Like
    Reactions: kasun_kbp

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    යුක්‍රේනයේ රුසියාව විසින් පාලනය කරන ප්‍රදේශ වල රුසියානු හමුදා සෝවියට් කොමියුනිස්ට් ධජ ප්‍රදර්ශනය කරයි එසේම යුක්‍රේන henichesk නගරයේ නැවතත් ව්ලැදිමීර් ලෙනින්ගේ ප්‍රතිමාව ස්තාපනය කර ඇත.
    View attachment 179355

    රුසියාවට ජයවේවා
    ලෙනින්ට ජයවේවා
    ස්ටාලිං ට ජයවේවා
    පූටින්ට ජයවේවා
    සෝවියට් සමූහාන්ඩුව නැවත ස්තාපනය වේවා!!
     
    Attachments

    • Screenshot_2022-07-24-01-06-40.png
      Screenshot_2022-07-24-01-06-40.png
      348.4 KB · Views: 38

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    ඇමරිකාව රුසියාව පරාජය කරත් අන්තිම මිසයිල යවන්නේ රුසියාව . අහල නැද්ද රුසියාවේ මල අත ගැන? ඒකෙන් ලෝකයම උනත් විනාශ කරන්න පුලුවන්