ඒ පාර කෝලි තරම් එකෙක් නැහැ වගේ...සිඞ්හලුනේ ඉතින්...අවුලක් නැහැ...![]()

එහෙම තමා බන්.. එක එක කාලෙට එක එක රැලි එනවා.... ඒක සිඞ්හලුනට විතරක් තියන ලක්ෂණයක් නෙමෙයි...
හැබැයි කෝලි තරම් බැටෙක් නම් නෑ තමයි...
ඒ උනාට ඉතින් මැච් එකක් දිනෙව්ව කියල ඔච්චර උඩ දාගන්නේ නැහැ කවුරුත්...එක නම් සිඞ්හලුන්ට අවේනික ලක්ෂණයක් 

ඔව්..ඌ හොද බැට්ස්මන් කෙනෙක් තමා...ඒ උනාට ඉතින් මැච් එකක් දිනෙව්ව කියල ඔච්චර උඩ දාගන්නේ නැහැ කවුරුත්...එක නම් සිඞ්හලුන්ට අවේනික ලක්ෂණයක්
අනිත් එක තමයි දෝනි වගේ එකෙක් එහා පැත්තේ ඉන්නකොට ඌට තවත් හොදට ගහන්න පුළුවන් වෙනවා බන්...බයක් නැහැනේ....ඔතන තියෙන්නේ උගේ හැකියාවටත් වඩා කණ්ඩායමක් විදිහට ගත්තම ඉන්දියාව හොද තැනක ඉන්නවා...ඒ නිසා එක එක්කෙනාට individually බය නැතුව සෙල්ලම් කරන්න පුළුවන්...
කෝලි කුට්ටුව ලංකාවේ ගැහුවනම් ඌ ගහන්නෙත් නැහැ....එහෙනම් ඌත් ගොබ්බ වෙනවා...අපේ සිරිවර්දන වගේ එකෙක් ඉන්දියාවේ ගැහුවනම් ඌත් හොදට ගහනවා.![]()
"