විල්පත්තුව අපිට එපා

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    විල්පත්තුව අපිට එපා

    විල්පත්තුව අනාගත දරු පරපුරට උරුම කරනවද නැතිනම් ලංකාවත් සව්දිය වගේ කාන්තාර රටක් කරලා ඔටුවෝ පිටේ යනවද කියලා හිතලා බලන්න.තීරණය ඔබ සතුයි. මතු පරපුරට සහ කොළ සතා සිපාවුන් පිරි රටක් කරලා තිලින කරනවාද මුඩු කාන්තාරයක් කරලා තිලින කරලා වහල්ලු විදිහට මැරෙනවාද කියලා තීරණය කිරීම ඔබ සතුයි
    please sign this and share on your wall and among your friends
    විල්පත්තුවේ වන වන විනාශය නවත්වාලීමට මෙරට කිසිදු බලධාරියෙකු කටයුතු නොකරන නිසා, ඒ පිලිඹදව ක්‍රියා මාර්ගයක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර පරිසර සංවිධාන වලට ඉල්ලීමක් කිරීමට මෙම online petition එකට ඔබේ අත්සන යොදන ලෙස ඉල්ලා සිටිමි.
    https://www.change.org/p/save-wilpattu-national-park

    FB page : https://www.facebook.com/protect.spirit.of.wilpattu/


    :oo::oo::oo::oo:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    pathfinder_a2z_12.png

     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේක කිරිමෙන් ලැබෙන ප්‍රතිපලය මොකක්ද බන් - වැඩේ සාර්ථක වෙයිද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක කිරිමෙන් ලැබෙන ප්‍රතිපලය මොකක්ද බන් - වැඩේ සාර්ථක වෙයිද?

    මේක කරන්නෙ මචන් ජාත්‍යන්තර අවධානය ගන්ඩ.
    ලන්කාවෙ කිසිම පාලකයෙක් මේ ගැන හොයන්නෙ බලන්නෙ නැති නිසා තමයි ජාත්‍යන්තර මට්ටමට යන්ඩ වෙන්නෙ.

    අත්සන් ලක්ෂයක් වගෙ ගන්ඩ පුලුවන් උනොත් වැඩේ කරගන්ඩ පුලුවන් මචන්.

    මුලින්ම අපේ මිනිස්සුන්ට පුරුදු කරන්ඩ ඕනේ එක ජාතියක් විදියට ඉන්ඩ.

    සිරාවටම කලකිරෙනවා සින්හලු ගැන.