විල්පත්තුව ගැන මට කියලා දෙන්න - HELP

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    විල්පත්තුව ගැන මට කියලා දෙන්න - HELP

    මේකයි මචංලා කතාව.
    එළකිරියේ වගේම රටම මරවිලාප තියන විල්පත්තුව ගැන පූර්ණ සටහනක් ලබාදීම මගේ මිතුරෙක්ට බාරදීලා.
    මේක උඩින්ම ආපු එකක්.
    පොර මාව මුණගැහෙන්න ආවා.
    ඇවිත් කතාව කිව්වා.ඒක ඇහුවාම මටත් පිස්සු වගේ.රටම කෑගැහුවාට විල්පත්තුව කැලේ කපනවා කියලා ඇත්තටම එහෙම එකක් එතන වෙනබවක් පේන්න නෑ.

    මම මේක කියන්නේ පූර්ණ සාක්ෂි ඇතිව.
    අපි හම්බ උට්ටලාට ගහනවා නම් ඒ ගැහිල්ල පලක් තියෙන එකක් වෙන්න ඕන.
    නැතිව හඳට ගල් ගහලා වැඩක් නෑ.උන් දන්නවා විල්පත්තු කේස් එකේදි උන්ට මොකුත් කරන්න බෑ කියලා.ඒ හින්දා උන් කිසි බයක් නැතිව උන් උන්ම විල්පත්තු කතාව අවුස්ස අවුස්ස උන්ගේ වෙන කුප්ප වැඩ කරගන්නවා.මොකද අපි විල්පත්තුව අල්ලගෙන විතරක් කෑගහද්දි උන් කරන අනිත් පජාත වැඩ අපේ එවුන්ට පේන්නේ නෑ..


    විල්පත්තුව විල්පත්තුව කියලා කිව්වාට, ගූගල් එකෙන් බැලුවාම හෙන කැලේ වගේ පෙනුනාට මේ කතාවේ නොපෙනෙන වෙනම කතාවක් දැන් මගේ ඉස්සරහා තියෙනවා.

    කොළඹ ඉඳන් පොර ටෝක් දෙන එවුන් නෙවෙයි.විල්පත්තු වන විනාශය කියන මාතෘකාව ගැන සිරාවටම දන්න මිතුරෝ පොඩ්ඩක් එනවාද..
    මොකද මම දන්න, මට දැනෙන විධියට මේක තමයි අන්තිම චාන්ස් එක.මෙතනින් මේක වෙනස් නොවුනොත් 2012 අංක 1779/15 දරණ ගැසට් එක සංශෝධනය කරලා ආණ්ඩුව ගැසට් එකක් ගහනවා.
    එහෙම වුනොත් ඔය කියන විල්පත්තු ප්‍රේරක කළාපයත් ඉවත් කරනවා.

    අපි කතා කරමු.

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    කැලේ කපන බවක් පේන්නෙ නෑ කියන්නෙ කොහොමද ? සැටලයිට් ෆොටෝ වලින් බැලුවොත් හොදටම පේනවනෙ. ඔතන කේස් එක තියෙන්නෙ රක්ශිතය නොවන රජයට අයිති ඉඩම් තිබ්බ තැන් වල හම්බයෝ රින්ගන එක. මැප් වල කොල වල ඒව රජයෙ ඉඩම් වෙන්න ඇති. හැබැයි ඔවා දශක ගානක් කැලේ තිබ්බ ප්‍රදේශ. එතකොට කරන්න ඕනෙ පටු වාසි තකා මහ කැලේ කපන්න චාන්ස් එකක් කරගන්න එක නෙවෙයි. රක්ශිතයට තව ප්‍රදේශයක් ඇතුලු කරන එක. ඔහොම කැලයකට අල්ලපු වැටේ මිනිස්සු පදින්චි කරාම කියමුකො. සින්හලයොම කියමුකො. ඊට පස්සෙ මොකද වෙන්නෙ. අලිය ගැහුව කොටිය ගැහුව වලහ ගැහුව කියයි. සත්තු මරපන් අපිට ඉන්න බෑ රජයෙන් විසදුම් දීපන් කියන එකනෙ. රටේ හැම තැනම උනේ ඔය දේනෙ. අන්තිමට මේක දූපත් කාන්තාරයක් වෙයි.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේව ඉතින් සහ ගහණ අපරාද . හිටපු ලොන්ත බුරුවා ඕක හම්බාට සින්නකර ඔප්පු දීලා ලියලා දුන්න. දැන් ඉන්න ලොන්තයත් නොදැක්ක වගේ කැලේ කපන්න දෙනවා..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොහෙන් හරි කතාව පටන් ගමු නේද...?
    බම්ප් කරලා විතරක් මදි..:yes::yes:

    හරි දැන් ඔය ගෙවල් හදල තියෙන්නේ ඇත්තටම විල්පත්තු අභයභුමිය නැත්නම් රක්ෂිතයෙමද ?
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Billboards.jpg

    images
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මරුසිරා;19936112 said:
    හරි දැන් ඔය ගෙවල් හදල තියෙන්නේ ඇත්තටම විල්පත්තු අභයභුමිය නැත්නම් රක්ෂිතයෙමද ?

    අල්ලපු වැටේ වෙන්න ඇති බන්. ගෙදර වැට ගාවට ගිහින් චූ කරොත් විල්පත්තු රක්ශිතයට වැටෙනව ඇත්තෙ. ඉතින් නීතියෙන් ශේප්. එහෙම සීන් එකක් ඔය ඇත්තෙ :growl:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මරුසිරා;19936112 said:
    හරි දැන් ඔය ගෙවල් හදල තියෙන්නේ ඇත්තටම විල්පත්තු අභයභුමිය නැත්නම් රක්ෂිතයෙමද ?

    රක්ෂිතයේම තමයි.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රක්ෂිතයේම තමයි.

    හෙනම් බන් ඇයි මුන්ට ඕක නවත්වන්න බැරි ? රක්ෂිතයකින් දරකෝටු ටිකක් අහින්දත් හිරේ දාන්න පුළුවන් නීති තියෙනවා නේද ?:(:no:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මරුසිරා;19936167 said:
    හෙනම් බන් ඇයි මුන්ට ඕක නවත්වන්න බැරි ? රක්ෂිතයකින් දරකෝටු ටිකක් අහින්දත් හිරේ දාන්න පුළුවන් නීති තියෙනවා නේද ?:(:no:

    ඉස්සර රක්ෂිත 2012 පස්සේ සින්නක්කර ඔප්පු සහිත ඉඩම්. කරන්න දෙයක් නැ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland

    ඇවිත් කතාව කිව්වා.ඒක ඇහුවාම මටත් පිස්සු වගේ.රටම කෑගැහුවාට විල්පත්තුව කැලේ කපනවා කියලා ඇත්තටම එහෙම එකක් එතන වෙනබවක් පේන්න නෑ.

    මම මේක කියන්නේ පූර්ණ සාක්ෂි ඇතිව.

    මෙයා මෙහෙම කියපු නිසා තමා මම කිවේ වැට අයිනෙ වෙන්න ඇති එහෙනම් කියල. මම ඔය විඩියො එක විතරක් නෙවෙයි මැප් එකෙන්ම බැලුව මචෝ. මටත් නම් කෙලින්ම පේන්නෙ කැලේම තමා ශොට් එක දීල තියෙන්නෙ කියල. :growl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙයා මෙහෙම කියපු නිසා තමා මම කිවේ වැට අයිනෙ වෙන්න ඇති එහෙනම් කියල. මම ඔය විඩියො එක විතරක් නෙවෙයි මැප් එකෙන්ම බැලුව මචෝ. මටත් නම් කෙලින්ම පේන්නෙ කැලේම තමා ශොට් එක දීල තියෙන්නෙ කියල. :growl:

    :(:frown::no:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙහෙමයි මචන්

    මගේ නෑදෑ වෙන අයිය කෙනෙක් එක්තරා අරාබි එම්බසි එකක වැඩකරනවා.
    තම්බිත් එක්ක (රටින් එන වුන්) එයාට ඔහේ යන්න සෙට් වෙලා තියෙනවා දෙතුන් වතාවක්.
    එහෙම ගිය වෙලාවල් වලදී ගත්ත පොටෝ වගයක් දවසක් අපේ ගෙදර ආපු වෙලේ පෙන්නුවා.
    ගොඩක් තියෙන්නේ ගෙවල් වල එහෙ හදපු වෙන ගොඩනැගිලි වල පින්තුර.

    උබට උවමන නම් එය මෙහෙ ආපු වෙලාවක තිබ්බොත් මම පොටෝ ටික ගන්නම්.
    හැබැයි පබ්ලික් දාන්නේ නැත්නම්.(මොකද රට ඉදන් ආපු එවුන්ගේ පොටෝ එහෙම තියෙනවා ඒ අතර)
    ඒවායෙන් ඌ මාට්ටු වෙනවා.එකයි.

    පොර මට දෙන්න කැමති වෙයිත් දන්නේ නැහැ.
    උඹට ඕනනම් මම උගෙන් අහල බලන්නම්.