ඔවු.හම්බයෝ මේ වගේ ත්රඩ් අනිවා බලනවා.
කොයිකද මචං
උඹ නෙවෙයි නේද..
අන්න Speedmalli කරලා තියෙන්නේ..
ඔවු.හම්බයෝ මේ වගේ ත්රඩ් අනිවා බලනවා.
කොයිකද මචං
ඔතන විල්පත්තුව කියන නම දාගත්තු එකයි වැරැද්ද,ඇත්තටම කපන්නෙ කල්ලාරු වනාන්තරේ පහල කොටස.ඔතන කලින් හිටපු උන් පදින්චි කරන කතාවනම් අමූලික බොරු,ඔය මරිච්චිකට්ටුවෙ කලින් පවුල් 50ක් හිටියනම් දැන් උන්ගෙ පැටවුනුයි,උන්ගෙ ග්‍රෑන්ඩ් පැටවුනුයි ඔක්කොටම අක්කරේ ගානෙ අක්කර 300,400කට ගේම දෙනවා.ඕනෙ එකෙක්ට කියන්න පුලුවන් අපි හිටියෙ මෙහෙ කියලා.අවුරුදු 20කට ඔච්චර කැලයක් හැදෙන්න පුලුවන්ද ගෙවල් දොරවල් පාරවල් ඔක්කොම යටවෙලා යන්න තරම්.බදුර්දීන් කල්ලාරු වනාන්තරේටම ඇරලා හිතුනු හිතුනු එකාට ඉඩම් දෙනවා.අපේ පොන්නයො බලන් ඉන්නවා.![]()


අන්න ඒක ඇත්ත.
උඹ ඔය යටින් කිව්ව කතාව තමයි අපිත් ඔප්පු කරන්න හදන්නේ..
![]()

ඇත්තටම එක ගෙදරකට අක්කරයක් දෙනවද මචන්?![]()
නීතියේ හැටියට කාරණා 5ක් සම්පූර්ණ කල පවුලකට අක්කර භාගයක් දෙනවා..


අනිවා,විල්පත්තුව විල්පත්තුව කියන්න අරූ විල්පත්තුවෙ මැප් උස්සගෙන එනවා,ඊට පස්සෙ මේ විල්පත්තුව හොඳට තියෙන්නෙ කියනවා.ආයෙ ගිහින් කල්ලාරු කැලේ කපනවා.අන්න ඒක ඇත්ත.
උඹ ඔය යටින් කිව්ව කතාව තමයි අපිත් ඔප්පු කරන්න හදන්නේ..
![]()




අනිවා,විල්පත්තුව විල්පත්තුව කියන්න අරූ විල්පත්තුවෙ මැප් උස්සගෙන එනවා,ඊට පස්සෙ මේ විල්පත්තුව හොඳට තියෙන්නෙ කියනවා.ආයෙ ගිහින් කල්ලාරු කැලේ කපනවා.![]()



