විල්පත්තුව ගැන විගණකාදීපති පරීක්ෂන කමිට&
විගණකාදීපති ගාමිණි විජේසිංහ මහතාගේ නියෝග මත විල්පත්තු වන විනාශය පිලිබදව වගකිවයුතු සියලුම රාජ්ය ආයතන පිලිබදව සේවිඉමට විශේෂ කමිටුවක් මේවන විට පත්කර යවා මන්නාරමට යවා ඇති අතර එම පරීක්ෂන කන්ඩායම මේ වන විට පරීක්ෂණ අරඹා ඇත.
අවතැන්වූ ජනතාවගෙ ප්රශ්න විසඳාලීමට පත්කල ජනධිපති කාර්ය සාධක බලකායේන් ලබාදුන් අවස්ථාව ප්රයෝජනයට ගනිමින් විල්පත්තුව ආශ්රිත මුල් ගම්මානවල පදින්චිකරුවන්ට ඉඩම් යැයි පවසා මහා වනය විනාශ කර ඇතිබව දැනටම එම විමර්ශන කන්ඩායම් අනාවරණහ කරගෙන ඇත.මෙසේ විනාසකර ඇති වනාන්තරයෙ බොහො කොටස්වල තවම ඉදිකිරීම් නොකෙරුවද විශාල වන විනාසයක් සිදුකර ඇති බව අනාවරණය වූ බව එම විශේෂ කන්ඩායම හෙලිකර සිටී.
මුල් පදින්චි කරුවන්ගේ ඥාතින් පදින්චි කිරීමට බව කියමින් වනය විනාස සිදුකර ඇත
මෙම විනාශය වැලැක්වීමට වන සංරක්ෂණ දෙපාර්තුමෙන්තුව,වනජීවී සංරක්ෂණ දෙපාර්තුනෙතුව මද්යම පරිසර අධිකාරිය ක්රියාත්මක වූවද සහා එම විනාශයට දයක වූවන් කවුරුන්ද යන්න මෙහිදී පැහැදිලිව විමර්ශනය කෙරේ.
http://lkenews.com/archives/734