done. and shared in fb among friends. please share in fb.
fb share karanna digatama karama meka yawanna pluwan hama tanatama yawamu
සන්තෝසයි. ආඩම්බරයි.
මේකට ජාත්‍යන්තර අවධානය ගන්ඩම වෙනව මචන්.
නැත්තන් අපේ රටේ පාලකයන්ගෙන් කිසිම වැඩක් ගන්ඩ බෑ මේ සම්බන්දව.
ඕක දැන් කොයි කාලේ ඉඳන් කියනවද.. අහුනේ නෑ දැක්කේ නෑ වගේ ඉන්නවා..
කලින් හිටිය කෙනාට ඇඟිල්ල දික් කර කර ඉඳලා වැඩක් නෑනේ.. වැරද්දක් වෙලානම් නිවැරදි කරන්න එපැයි..

පාලකයෝන්ගේන් නම් වැඩක් නෑ බං..ඕක දැන් කොයි කාලේ ඉඳන් කියනවද.. අහුනේ නෑ දැක්කේ නෑ වගේ ඉන්නවා..
කලින් හිටිය කෙනාට ඇඟිල්ල දික් කර කර ඉඳලා වැඩක් නෑනේ.. වැරද්දක් වෙලානම් නිවැරදි කරන්න එපැයි..
දැන් නම් හැබැයි ලොක්කා මැදිහත් වෙලා වගේ.. ඒත් වැඩක් නෑ ඉතින්.. නියෝග දුන්නට කවුරුත් ගනන් ගන්නෙ නෑනේ..