විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    machanla meka puluwan tharam share karamu.
    elakiri eken witharak me wade karanda ba.
    Page adminla innawanam please meka page eke share karala support ekak dipalla.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සන්තෝසයි. ආඩම්බරයි.
    මේකට ජාත්‍යන්තර අවධානය ගන්ඩම වෙනව මචන්.
    නැත්තන් අපේ රටේ පාලකයන්ගෙන් කිසිම වැඩක් ගන්ඩ බෑ මේ සම්බන්දව.

    පාලකයෝන්ගේන් නම් වැඩක් නෑ බං..:frown: ඕක දැන් කොයි කාලේ ඉඳන් කියනවද.. අහුනේ නෑ දැක්කේ නෑ වගේ ඉන්නවා..:angry: කලින් හිටිය කෙනාට ඇඟිල්ල දික් කර කර ඉඳලා වැඩක් නෑනේ.. වැරද්දක් වෙලානම් නිවැරදි කරන්න එපැයි..:dull:
    දැන් නම් හැබැයි ලොක්කා මැදිහත් වෙලා වගේ.. ඒත් වැඩක් නෑ ඉතින්.. නියෝග දුන්නට කවුරුත් ගනන් ගන්නෙ නෑනේ..:rolleyes:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පාලකයෝන්ගේන් නම් වැඩක් නෑ බං..:frown: ඕක දැන් කොයි කාලේ ඉඳන් කියනවද.. අහුනේ නෑ දැක්කේ නෑ වගේ ඉන්නවා..:angry: කලින් හිටිය කෙනාට ඇඟිල්ල දික් කර කර ඉඳලා වැඩක් නෑනේ.. වැරද්දක් වෙලානම් නිවැරදි කරන්න එපැයි..:dull:
    දැන් නම් හැබැයි ලොක්කා මැදිහත් වෙලා වගේ.. ඒත් වැඩක් නෑ ඉතින්.. නියෝග දුන්නට කවුරුත් ගනන් ගන්නෙ නෑනේ..:rolleyes:

    පාලකයන්ට කිය කිය ඉදල වැඩක් නෑ මචන් දැන්.
    අන්තර්ජාලයෙන් ආන්ඩුවක් පෙරලපු රටක් විදිහට මේක කරන්ඩ බැරි වැඩක් නෙමෙයි.