අද මට වැඩ කරන්න ෙදන්ෙන් නැද්ද බං.....

machan final kiyala apita ganna ekak hadala diyan.e apita athi.![]()
well-done everyonesigns 100 pass keruwa brothers.
way more to go
එලකිරි වාසීන්ගේ තීරනය පරිදි විල්පත්තුව බේරාගැනීමේ පලමු පියවර ලෙස ඔන්ලයින් පෙත්සමක් හැදුවා.
දැන් ඉතින් තියෙන්නෙ මේක මුලු ලන්කාව පුරාම යවල අත්සන් ගන්ඩයි. දැනට අපේ අරමුණ අත්සන් ලක්ශයක්.
පුලුවන් තරම් අත්සන් ගමු.
අදුරන ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලටත් මේක ශෙයා කරන්ඩ.
https://www.change.org/p/save-wilpattu-national-park
![]()
machan petition eke Icon ekath hoda ekak damuda?


hadala dipan mama edit karannam.
edit karaddi signatures ain wenne na neda?
ehema unoth mula idala aye sign karanda wenawa![]()
matanam graphic baha
puluwan ekek hadala deyi
logo eka english walin haduwanam hodai neda.
International yawanda plan karana nisa
me thiyenne.. niyamai machan. meka final eka widyata gaththaki

