ෆේස් බුක් එකේ ෆන් පේජ් කරන ඇඩ්මින්ලට මැසේජ් දැම්ම මචන් පලුවන් නම් පේජ් එකේ පබ්ලිෂ් කරලා සප් එකක් දෙකක කියලා එකෙක් ඊ උනාට පබ්ලිෂ් කලේ නැ .කොටින්ම කිවොත් සේව් විල්පට්ටු කියලා තියෙන ලොකුම පේජ් එකටත් කිවා නමුත් වැඩක් නැ .කමක් නැ පලුවන් තරම් ෆ්බි එකේ ශ්යා කරන්න එක්කෙනෙක් යාලුවෝ 10කට ෆෝවර්ඩ් කරන්න පලුවන් තරඟ save nature,protect wild life wage serch karala ena international page walata share karanna support karanna kiyala
unta kiyala wadak na ban.
mz okkoma seen witharai.
kiyapanko kellekge leak una video ekak thiyanawa kiyala mokada wenne balanda
