විල්පත්තුව වෙනුවෙන් FB Pages වල අවංකභාවය ???
අපේ online petition එක මම විපත්තුව වෙනුවෙන් පෙනී සිටින FB pages කීපයකටම post කලා, message කලා
ඒත් ඒ එකෙක්වත් ඒවා Post/Approve කරල තිබ්බෙ නෑ
ඇත්තටම මුන් පෙනී සිටින්නෙ මොනවා වෙනුවෙන්ද කා වෙනුවෙන්ද කියල ලොකු ගැටලුවක් තියනවා
NGO වල සල්ලි බලාගෙනද?
ඒත් ඒ එකෙක්වත් ඒවා Post/Approve කරල තිබ්බෙ නෑ
ඇත්තටම මුන් පෙනී සිටින්නෙ මොනවා වෙනුවෙන්ද කා වෙනුවෙන්ද කියල ලොකු ගැටලුවක් තියනවා
NGO වල සල්ලි බලාගෙනද?